පකිස්ථානයේ ක්වෙටා නගරයේ දේවස්ථානයකට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් දෙදෙනකු මියගොස් 14දෙනකු තුවාල ලබා ඇත.
සුන්නි මුස්ලිම් දේවස්ථානයක මෙම පිපිරීම සිදුව ඇති අතර සිකුරාදා දේව මෙහෙයට සහභාගී වෙමින් සිටි පිරිසක් මෙලෙස ඝාතනයට ලක්ව ඇතැයි පැවසේ.
පිපිරීම සිදුවන අවස්ථාවේ දේවස්ථානයේ 100 ක් පමණ පිරිසක් සිටි බව පොලිසිය පවසයි.
ක්වෙටා, බලුකිස්ථාන ප්‍රාන්තයේ අගනුවර වන අතර දශක කිහිපයක් තිස්සේ බෙදුම්වාදී කණ්ඩායම්වල ගැටුම් පවතින නගරයකි.
කෙසේ වුවද මෙම ප්‍රහාරයේ වගකීම කිසිවකු බාරගෙන නොමැති අතර සුන්නි මුස්ලිම්වරුන් වෙත ප්‍රහාර එල්ලවීම දුර්ලභ සිද්ධියක් බව මාධ්‍ය වාර්තා කර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ
ජූලි මස 26 වැනිදා සිට අගෝස්තු මස 11 වැනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන 2024 ඔලිම්පික් උලෙළේ ගිනි සිළුව ප්‍රංශය බලා රැගෙන යෑමේ ස
නොකඩවා ඇද හැලෙන මහ වැසි සහ තද සුළංවලින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය බැටකයි. ඩුබායි නගරය මේ වනවිට ජලයෙන් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පකිස්ථානයේ දේවස්ථානයට බෝම්බ ප්‍රහාරයක්