IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


නිව්යෝක් යුදෙව් ආගමික ස්ථානයකට කඩා වැදුණු පුද්ගලයකුගේ පිහිපහරකින් පිරිසකට තුවාල

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර යුදෙව් ආගමික ස්ථානකයට කඩා වැදුණු පුද්ගලයකු එල්ල කළ මන්නා පිහි පහරකින්  පුද්ගලයන් කිහිපදෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
 
එරට වේලාවෙන් සෙනසුරාදා රාත්‍රියේ මෙම මන්නා පිහි පහර එල්ල වී තිබෙන අතර දෙදෙනකුගේ තත්ත්වය බරපතළ යැයි ද වාර්තා විය.

 නිව්යෝක් ප්‍රාන්තයේ මොන්සේ හි පිහිටි යුදෙව් ධර්මාචාර්යවරයකුගේ ස්ථානයට කඩා වැදුණු මන්නයක් රැගත් පුද්ගලයකු මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි ඇමෙරිකාවේ ‘සී.බී.එස්. නිව්යෝක්’ පුවත් සේවය වාර්තා කළේය. යුදෙව්වරුන්ගේ ආගමික උත්සවයක් වන ‘හනුකා’ සැමරුම පැවැත්වෙන අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන අතර ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා තවත් තිදෙනකුට තුවාල කර පලාගොස් ඇත. මොන්සේ යනු යුදෙව්වන් විශාල පිරිසක් සිටින ප්‍රදේශයක් ලෙස සැලකේ.

තුවාල ලැබූ එක් පුද්ගලයකු යුදෙව් ධර්මාචාර්යවරයාගේ පුතකු බව ද වාර්තා විය.

පසුගිය වසර කිහිපයේදීම ඇමෙරිකා එක්සත් ජනපදයේ සිටින යුදෙව්වන් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල විය. මේ නිසා පොලිසියට මෙම ප්‍රහාර වැළැක්වීම සඳහා දැඩි වෙහෙසක් දැරීමට සිදුව තිබේ.

මේ මස මුලදී ද යුදෙව්වන් ඉලක්ක කරගනිමින් කළ වෙඩි තැබීමක් සිදු වූ අතර ‘ජර්සි සිටි’හි සිදු වූ එම වෙඩි තැබීමෙන් සැකකරුවන් දෙදෙනකු ඇතුළු හයදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.


 (ඒ.එෆ්.පී. ,055)



අදහස් (1)

නිව්යෝක් යුදෙව් ආගමික ස්ථානයකට කඩා වැදුණු පුද්ගලයකුගේ පිහිපහරකින් පිරිසකට තුවාල

ramesh Sunday, 29 December 2019 07:19 PM

මේ ලෝකේ ඉන්න යුදෙව්වන් කරන ජරාවැඩ දැක්කම ඔවුන් ගැන චුට්ටක්වත් අනුකම්පාවක් ඇතිවෙන්නේ නැහැ. පලස්තීනයේ සිටින ජනතාව මරමින් ඔවුන් කරන මිනිස් ඝාතන ගැන එක්සත් ජාතින් කතා කරන්න බයයි. නමුත් අපේ රට වගේ දුප්පත් රටවලට එල්ලවී ඇති බොරු මිනිස් ඝාතන ගැන එජා සංවිධානය බොහොම ඉහළින් පරීක්ෂණ කරනවා. ඇත්තම කියනවා නම් මේ ලෝකයේ හැමදාමත් ප්‍රශ්න ඇතිකළේ මේ යුදෙව්වොයි. ජර්මනියේත් සිදුවුණේ එ්කම තමයි. ඉන්පසු හිට්ලර් බිහිවුණා. හිට්ලර්ට මේ කරදරකාරයින් ඔක්කොම මරන්නට අවස්ථාවක් නොලැබීම නිසාම යුද්ධයෙන් පස්සේ ඊස්‍රායලය බිහිවුණා. යුදෙව්වන් අායෙත් ලෝකය කොල්ලකන්න පටන්ගත්තා.

:       9       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 106 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 68 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 5202 10

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


කේට් ට චාල්ස් රජුගෙන් පැසැසුම්
2024 අප්‍රේල් මස 24 68 0

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ


හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 392 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 727 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1668 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site