IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


නවසීලන්තයේ දේශසීමාවලට හමුදාව යොදවයි

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය සාර්ථකව මැඬ පැවැත්වූ බවට පිළිගත් නවසීලන්තයෙන් නව ආසාදිතයන් දෙදෙනකු හමුවීමත් සමඟ දේශසීමාවලට හමුදා යෙදවීමට එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩෙන් අද (17) පියවර ගත්තාය.

මේ අනුව නව කොරෝනා වයිරසය නැවත වරක් රට තුළ ව්‍යාප්ත වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් අධීක්ෂණ කටයුතු සඳාහත් ගුවන් තොටුපොළ සහ වරාය ඇතුළු රටට ඇතුළුවන ස්ථානවලට හමුදා යෙදවීමට නවසීලන්තය පියවර ගෙන ඇත.

නවසීලන්තයෙන් ඊයේ (16) කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් හමූවූහ. නවසීලන්තයෙන් එලෙස නව කොරෝනා ආසාදිතයන් හමුවූයේ දින 24කට පසුවිය. එලෙස වයිරසය ආසාදනය වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ සිට පැමිණි කාන්තාවන් දෙදෙනකුට ය.

‘‘අපි දැඩි පියවර ගන්න ඕනෑ. කිසිම බුරුලක් දෙන්න බැහැ. ඒ වගේම අපට විශ්වාසය අවශ්‍ය යි. ඒ නිසා හමුදාවේ වගේ විනයක් අපිට ඕනෑ. ඒ නිසා අපි හමුදාව යොදවනවා’’ යැයි අග්‍රාමාත්‍යවරිය උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි.


අල්ජසීරා 

055



අදහස් (5)

නවසීලන්තයේ දේශසීමාවලට හමුදාව යොදවයි

Perera Wednesday, 17 June 2020 08:47 PM

මම ඉන්නේ නවසීලන්තයේ... මේ රටේ මිනිස්සුන්ට කොළේ වහලා සානුකම්පිත හේතු මත කියලා නිරෝධායනයේ සිටි බොහෝ විදේශ රටවල් වල සිට පැමිණි අය සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත එළියට යවලා දැන් රටම විනාශයට යොමුකරලා මෙහෙ ආණ්ඩුව...

:       8       42

ඩිලාන් Thursday, 18 June 2020 11:20 PM

රාජිත මහත්මයයි, පුතානෝයි, රතු අලියයි දැන් නවසිලන්ත ආණ්ඩුවට විරුද්ධව පිකට් එකක් කරයිද දන්නේ නැහැ හමුදාව කොරෝන මර්දනයට ගාවා ගත්ත කියලා.

:       0       0

AKD Friday, 19 June 2020 03:23 AM

අපි රතු බලකාය යවමු

:       2       9

indika Friday, 19 June 2020 04:53 AM

මේ අගමැති නෝනා උඩ පනිනවා වැඩියි.. අනික කවදාවත් කියන්න හොඳ නෑ... රට කොරෝනා වලින් නිදහස් කියලා. සියල්ල පාලනය කළා කිව්වා නම් ඉවරයි. මෙයාලට ඕන වුනේ අපි පොරවල් කියන්න. දැන් තමයි හමුදාවේ අගේ, විනය තේරිලා තියෙන්නේ මෙයාලට.. අපෙත් මැති ඇමතිලා කොරෝනා මර්ධනේට දැම්මා නං අද ඇමරිකාවට විතරයි දෙවැනි වෙන්නේ...

:       2       114

Akila Friday, 19 June 2020 08:59 AM

මුල ඉඳලාම රට වහගෙන ඉන්නේ.., මේ අගමැතිණියට කොරෝනා වියරුවක් හැදිලා තියෙන්නේ..

:       5       1

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 11 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 1622 1

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


කේට් ට චාල්ස් රජුගෙන් පැසැසුම්
2024 අප්‍රේල් මස 24 19 0

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ


හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 381 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 720 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නායකයා ඉල්ලා අස්වෙයි
2024 අප්‍රේල් මස 22 4202 3

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1652 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site