ක්වාලාලම්පූර්හිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)
මෛථුන්‍යය චෝදනාවලට වරදකරු වූ සිර දඬුවම් විඳිමින් සිටි මැලේසියාවේ විපක්ෂ නායකයකු වන අන්වර් ඊබ්‍රහීම් අද (16) රාජ නිදහස ලැබීය.
මැලේසියානු මහ මැතිවරණයෙන් මහතීර් මොහොමද් සහ අන්වර් ඊබ්‍රහීම් නායකත්වය දුන් පක්ෂ හතරකින් සමන්විත ‘පකතාන් හරපාන්’ සන්ධාන පක්ෂය ජයගැනීමත් ලබාගැනීමත් සමඟ අන්වර්ට රජුගෙන් නිදහස ලබාගැනීමට කටයුතු කරන බව මහතීර් මොහොමද් ප්‍රකාශ කළේය.
මැතිවණයෙන් පකතාන් හරපාන් සන්ධාන පක්ෂය ජයගත් අතර මහතීර් මොහොමද් ප්‍රජතාන්ත්‍රවාදීව තේරී පත්වූ ලොව වයස්ගතම නායකයා බවට පත්වෙමින් මැලේසියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
අන්වර් ඊබ්‍රහීම්ට අගමැතිධුරය බාර දී තමන් විශ්‍රාම ගන්නා බව මහතීර් මොහොමද් මුලින් ප්‍රකාශ කළද තමන් අවුරුද්දක් හෝ දෙකක් අග්‍රාමාත්‍යධුරයේ කටයුතු කරන බව මහතීර් මොහොමද් ඊයේ (15) ප්‍රකාශ කළේය.
උරහිසේ කරන ශල්‍යකර්මයක් හේතුවෙන් අන්වර් ඊබ්‍රහීම් මාස තුනකට ආසන්න කාලයක් පොලිස් ආරකක්ෂාව යටතේ රෝහල් ගත වී සිටි අතර මැලේසියාවේ පස්වැනි සුල්තාන් මුහම්මද් රජු නිදහස ලබා දීමත් සමඟ හෙතෙම රෝහලෙන් පිටවී ගියේය.
(055)
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දේශපාලන නායක අන්වර් ඊබ්‍රහීම්ට රාජ නිදහස