IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


දකුණු කොරියාවේ හිටපු ජනපතිනියට වසර 24ක සිරදඬුවමක්

බලය අයුතු ලෙස පරිහරණය කිරීම, අල්ලස් හා බලහත්කාරකම් යන බහුවිධ චෝදනා යටතේ වැරදිකාරිය වීම හේතුවෙන් දකුණු කොරියාවේ හිටපු ජනපතිනී පාර්ක් ගුන් හේ වසර 24 සිරදඬුවමක් නියම වී ඇත. 
 
ඇයට එරෙහිව ගොනු කර තිබූ වංචා 18කින් 16ක් සඳහා වැරදිකාරිය බව අධිකරණය විසින් තීන්දු කරනු ලැබීය. ඩොලර් මිලියන 17ක දඩයක්ද පාර්ක් ගුන් හේ නියම කෙරිණි.
 
නඩු තීන්දුව ප්‍රකාශ කළ අද (06) දිනයේ ඇය අධිකරණයේ පෙනී නොසිටි අතර ඇයට එරෙහිව එල්ල වූ සියලු චෝදනා ප්‍රතික්ෂේප කළාය.
 
හිටපු ජනපතිනිය ඇගේ මිතුරියක් වූ චොයි සූන් සිල් සමඟ එකතු වී මෙම දූෂණ සිදු කළ බව හෙළිවී ඇති අතර මිට පෙර විභාග වූ නඩුවකදී චොයි වසර විස්සක සිර දඬුවමකට යටත් කර තිබිණි.
 
2017 වර්ෂයේදී බලයෙන් පහකරනු ලැබූ පාර්ක් ගුන් හේ මේ දක්වාම රැඳවුම් බාරයේ පසුවූවාය.


 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (11)

දකුණු කොරියාවේ හිටපු ජනපතිනියට වසර 24ක සිරදඬුවමක්

samurai Friday, 06 April 2018 04:27 PM

හරියටම ලංකාවේ වගේ, නීතිය අකුරටම ක්‍රියාත්මක කරලා

:       25       44

chris Friday, 06 April 2018 11:27 PM

ඔය වගේ නිව්ස් දාන්න එපා.. මෙහෙ හිටපු අයට හොඳ නැහැ.

:       2       169

Ruwan Saturday, 07 April 2018 07:00 AM

කරන කලට පව් මිහිරිය මී සේ... විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ..!

:       0       4

Sanath Saturday, 07 April 2018 09:48 AM

හිටපු හැම ජනාධිපති කෙනෙක්ම හිරගෙට දැම්ම දකුණු කොරියාවේ නීතිය ඉතාමත් දරදඬුයි කියලා මෙයාලා හොඳටම දැනගෙනත් මේවගේ හොරකම් කරනවා නම් ලොක්කන් ඉදිරියේ නැමෙන නීතියක් තියෙන අපේ බුවාලන්තයේ අයියලා කොහොම ගැහිල්ලක් ගහනවද කියලා හිතාගන්නවත් පුළුවන්ද?

:       0       139

menna Saturday, 07 April 2018 10:33 AM

මෙතුමියත් ළඟ හිටපු අය විශ්වාස කරලා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. අපේ අයටත් ඔය කතන්දරේනේ. ඒ වුනාට නීතිය ක්‍රියාත්මක නැහැ. ලංකාව ලෝකෙට ණය වෙන එක අහන්න දෙයක් නොවේ.

:       0       2

Mahinda Sunday, 08 April 2018 02:14 AM

ලංකාවට මේ නීති ගෙන්න්නේ කවදද ?

:       0       1

rocky Sunday, 08 April 2018 02:27 AM

ලෝක බැංකුවෙන් අපේ රටවල් නයට ගන්නෙත් දේශපාලුවෝ අපේ රටෙන්ම හොරකම් කරපු වල්ලි වෙන්න පුළුවනි!

:       0       1

කුමාර් (ගල්ෆ්) Sunday, 08 April 2018 07:29 AM

අපේ රට කාපු මහා එවුන් හා පොඩි එවුන් ඇතුලට යවන්නේ කවදාද?

:       0       1

රොෂාන් Sunday, 08 April 2018 09:51 AM

දකුණු කොරියාවේ එහෙම වුනත් අපේ ලංකාවේ එහෙම වෙන්නේ නෑ. සුනිල් පෙරේරා කියපු සින්දුව හරියටම හරි...

:       5       10

ranjith Sunday, 08 April 2018 10:56 PM

අපේ රටේ හිටපු නායකයෙකු වරදකට උසාවි ගේනකොට වහල්ලු උද්ඝෝෂණ පවත්වනවා... මේ නිවට කම් දුරලන තුරු රටේ දූෂණ නවත්වන්න බැහැ. නීතිය පොඩි මිනිහට විතරයි.

:       0       0

frank Monday, 09 April 2018 03:46 PM

එතකොට මෙහෙ ඉන්න දේශපාලකයෝ අවුරුදු කීයකට හිරේ යනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි
2024 අප්‍රේල් මස 16 2144 0

මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක


Tik Tok තරුව මියයයි
2024 අප්‍රේල් මස 16 170 0


‘අයි පොප්’ ගායක තණ්ඩායමක් කරළියට
2024 අප්‍රේල් මස 16 1910 0

ජපානයේ ‘ජේ පොප්’ සහ කොරියාවේ ‘කේ පොප්’ සංගීත කණ්ඩායම්වලට නොදෙවැනි අයුරින්, ඉන්දියාවෙන් ‘අයි පොප්’ සංගීත කණ්ඩායමක් ගීත ලොවට පිවිස සිටින බව විදෙස් මාධ


ඉන්දියාවේ බෝට්ටු අනතුරක්
2024 අප්‍රේල් මස 16 54 0

ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ප්‍රදේශයේ බෝට්ටු අනතුරකින් කුඩා ළමුන් ඇතුළු පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. බෝට්ටු අනතුර සිදුවී ඇත්ත


ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට පහර දීමේ සූදානමක්
2024 අප්‍රේල් මස 16 3680 1

ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල


සල්මාන්ගේ නිවසට වෙඩි තැබූ දෙකක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 16 42 0

සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය පව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1427 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1353 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site