වොෂින්ටන්හිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)
ත්‍රස්තවාදය කෙරෙහි අවධානය යොමු කරන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ට අවධාරණය කර සිටී.
“මා ගැන අවධානය යොමු කරන්න එපා. එක්සත් රාජධානිය තුළ ක්‍රියාත්මක අන්තවාදී ඉස්ලාමීය ත්‍රස්තවාදය කෙරෙහි අවධානය යොමු කරන්න” යැයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් බ්‍රිතාන්‍ය අගමැතිනියට කියා තිබිණි.
ඇමෙරිකා ජනාධිපතිවරයා බ්‍රිතාන්‍යයේ අන්ත දක්ෂිණාංශික කණ්ඩායමේ වීඩියෝ පට තුනක් තම ට්විටර් සමාජ ජාල ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළේය. බ්‍රිතාන්‍යය අගමැතිනිය එය විවේචනයට ලක්කර තිබිණි.
“ජනාධිපතිවරයකු එසේ කිරීම වැරැදියි” යැයි බ්‍රිතාන්‍ය අගමැතිනියගේ ප්‍රකාශයකු ද පවසා තිබිණි.
ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ලොව සිටින විශේෂ සබඳතාවක් ඇති මිත්‍ර රටවල් දෙකක් ලෙස සැලකේ. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිධුරයට පසු ධවල මන්දිරයේදී ඔහු හමුවු ප්‍රධාන රාජ්‍ය නායකයා වන්නේ ද බ්‍රිතාන්‍යය අගමැතිනියයි.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
තෙරේසා ගේ ඇස යොමුවිය යුතු තැන ට්‍රම්ප් පෙන්වයි
ruby Friday, 01 December 2017 07:52 AM
ඩොනල්ඞ් ට්‍රම්ප් ඔබ පමණි ලෝකයේ සිටින එකම බුද්දිමත් පාලකයා. අපි ඔබට ආදරය කරනවා.
ArunaK Saturday, 02 December 2017 07:39 AM
ට්‍රම්ප් යනු අනෙකුත් ලෝක නායකයන්ට වඩා අදූරදර්ශී පාලකයෙකි.