IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


තමිල්නාඩු විරෝධතාවයේ කලහයෙන් නවයක් මරුට

ඉන්දියාවේ තම්ල්නාඩු ප්‍රාන්තයේ  විරෝධතාවක යෙදුනු පුද්ගලයින් පිරිසක් කලහකාරී ලෙස හැසිරීමහේතුවෙන් නවදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.

එම ප්‍රාන්තයේ පිහිටි කොපර් නිශ්පාදනාගාරයකින් පරිසරයට හානි සිදුවන බව පවසමින් ඔවුන් විරෝධතාවයේ යෙදී ඇත.

විරෝධතාකරුවන් රජයේ ගොඩනැගිලි කිහිපයකට හානි සිදුකිරීමත් සමග මෙම ගැටුම් ඇතිවී තිබේ. බොහෝ පිරිසක් තුවාල ලබා ඇති අතර පොලිසිය පවසන්නේ විරෝධතාකරුවන් පොලිසියට ගල් මුල් වලින් දමා ගසමින් වාහන ගිනි තබමින් කලහකාරී ලෙස හැසිරුණු බවයි. 

කර්මාන්තශාලාවෙන් පිටවන අපද්‍රව්‍ය හේතුවෙන් භූගත ජල මූලාශ්‍ර අපිරිසිදු වන බවත් ධීවර කර්මාන්තයට අහිතකර ලෙස බලපෑම් ඇති වන බවත් විරෝධතාකරුවෝ පවසති. 

රජය විසින් පනවා ඇති නීතිරීති වලට පටහැනිව ක්‍රියා කිරීම හේතුවෙන් මෙම කම්හල දින 50ක් තිස්සේ වසා දමා ඇතැයි ද පැවසේ.

(බීබිසි ඇසුරිණි - 085)



අදහස් (1)

තමිල්නාඩු විරෝධතාවයේ කලහයෙන් නවයක් මරුට

ethara helaya Friday, 25 May 2018 09:36 AM

රතු පස්වලදී වගේ දැන් ජාති යන්ත්‍ර බුවාලා ඉන්දියාවට යයි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නායකයා ඉල්ලා අස්වෙයි
2024 අප්‍රේල් මස 22 3671 3

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්


චීනයේ නගර ගිලා බහිනවා
2024 අප්‍රේල් මස 22 338 0

චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ


ඉරාන ජනපති පාකිස්තානයට
2024 අප්‍රේල් මස 22 2419 0

ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ


මැතිවරණයෙන් ජනපති මුයිසුගේ පක්ෂයට ජය
2024 අප්‍රේල් මස 22 70 0

මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ


පාකිස්තානයේ අතුරුමැතිවරණයක්
2024 අප්‍රේල් මස 22 37 0

පාකිස්තානයේ අතුරු මැතිවරණයක් පැවැත්විණි. ඒ, එරට ජාතික සහ පළාත් සභා 21 ක් වෙනුවෙන් නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහාය.


මෝදි කොංග්‍රස් පක්ෂයට දෙහි කපයි
2024 අප්‍රේල් මස 21 248 0

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයට දොස් නැගීමට පටන්ගෙන ඇතැයි වාර්තා වේ.‍


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1614 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1505 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site