අප්‍රිකානු මොසැම්බික් රාජ්‍යයේ සිට කාම්බෝජයට කන්ටේනරයක සඟවා ගෙන ආ ටොන් 3.2 ක් බරැති අප්‍රිකානු ඇත්දළ තොගයක් සොයා ගත් බව රේගු නිලධාරීන් පවසයි.
කාම්බෝජයේ නොම්පෙන් අගනුවරට ආසන්න වරායක තිබී මෙම අත්දළ කන්ටේනරය සොයා ගත් බව කාම්බෝජ රේගු බලධරයෝ පවසති.
එම ඇත් දළ තොගයට දළ 1026 ක් අඩංගු වී තිබේ. කාම්බෝජයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් ඒ සඳහා තොරතුරු ලබාදී ඇති බව වාර්තා වෙයි.
චීනය හා වියට්නාමය යන රටවලින් ඇති ඉල්ලුම නිසා මෙලෙස නීතිවිරෝධීව වනජීවී වෙළඳාමට කාම්බෝජය ප්‍රධාන සංක්‍රමණික ස්ථානයක් බවත් පත්වී තිබේ.
(28535)
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ටොන් 3.2 ක ඇත්දළ තොගයක් කාම්බෝජයෙන් සොයා ගනී
banda Monday, 17 December 2018 09:36 PM
මේවා හෙන ගහන අපරාද ?