බර්මින්හැම්හිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)
වසර 25කට පසු ඇලබාමා ප්‍රාන්තය නියෝජනය කරමින් සෙනට් සභාවේ ආසනයක් දිනාගැනීමට සමත්වූ පළමු ඩිමොක්රටික් පක්ෂ සාමාජිකයා බවට පත්වීමට ඩග් ජෝන්ස් සමත්ව තිබේ.
රෝයි මූර් සමඟ පැවැති කරට කර තරගයකින් පසු සෙනට් සභාවේ ආසනයක් වෙනුවෙන් පැවැති ඡන්ද විමසීමෙන් ජයගැනීමට ඩග් ජෝන්ස් සමත්විය. ඩග් ජෝන්ස් ලැබූ මෙම ජය ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එල්ල වූ අනපේක්ෂිත ප්‍රහාරයක් යැයි විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබිණි.
ඩග් ජෝන්ස්ගේ මෙම ජයත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාවේ බහුතරය හිමි රිපබ්ලිකන් පක්ෂයේ සාමාජික සංඛ්‍යාව 51ක් දක්වා අඩු වී තිබේ. මේ අනුව සෙනට් සභාවේ නව සංයුතිය රිපබ්ලිකන් පක්ෂය 51 ක් ලෙසින් ද ඩිමොක්රටික් පක්ෂයට 49 වශයෙන්ද සැකසී තිබේ.
කෙසේ නමුත් පරාජය පිළිගැනීම ප්‍රතික්ෂේප කරන රිපබ්ලිකන් පක්ෂ රෝයූ මූර් මෙය ඉවර නැතැයි ද ප්‍රකාශ කර තිබේ. ට්විටර් පණිවිඩයක් යොමු කරමින් ඩග් ජෝන්ස්ට සුබ පැතුම් එක් කර තිබෙන ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් ඉක්මනින් ඇලබාමා ප්‍රාන්ත ආසනය දිනා ගන්නා බව ද සඳහන් කර තිබේ.
055
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ට්‍රම්ප්ට අනපේක්ෂිත පරාජයක්