පසුගිය මාසයේ බ්‍රිතාන්‍යයට අනවසරයෙන් ඇතුළුවීමට තැත්කළැයි ආරක්ෂක අංශ බාරයට ගත් ට්‍රක් රථයේ තිබී හමුවූ මළ සිරුරු 39යෙන්, 16ක් වියට්නාමයට යැවූ බව බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම සිරුරු අද(27) අලුයම හැනෝයිහි නොයිබා ගුවන්තොටුපළට රැගෙන ආ බවත්, නගේ අන්, හා ටින් සහ ක්වාං බින් යන පළාත්වල වෙසෙන මිය ගිය පිරිසකගේ ඥාතීන්ගේ නිවෙස්වලට ගෙන ගිය බවත් වියට්නාම බලධාරීහු පවසති.
ඉතිරි මළ සිරුරු ගෙන්වා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය නිලධාරීන් හා සම්බන්ධීකරණ කටයුතු අඛණ්ඩව සිදුකරන බවද ඔවුහු සඳහන් කරති.
මෙම සංක්‍රමණිකයන් ප්‍රවාහනය කළ ට්‍රක් රථ රියදුරු, මොරිස් රොබින්සන් පසුගියදා ලන්ඩන් අධිකරණයේදී වරද පිළිගෙන ප්‍රකාශයක් නිකුත් කර තිබිණි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ට්‍රක් රථයේ තිබූ හමු වූ සංක්‍රමණිකයන්ගේ සිරුරු 16ක් වියට්නාමයට