සුඛෝපභෝගී නිදන දුම්රියක් හඳුන්වා දෙමින් පාරිභෝගිකයන්ගේ ආකර්ශනය දිනා ගැනීමට ජපන් දුම්රිය සමාගම් ගණනාවක් උත්සහ කරමින් සිටිව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ඔවුන් තරු පහේ ගිමන්හල් වලින් සමන්විත දුම්රියක් හඳුන්වා දී ඇත.
තට්ටුවෙන් තට්ටුවට සුන්දර දසුන් නැරඹිය හැකි නැරඹුම් මැදිරිවලින් සමන්විත වන ලෙස මෙය සැලසුම්කර ඇත්තේ ජපන් සම්ප්‍රදායික ගෘහයකට සමාන වන ආකාරයෙනි.
මෙම දුම්රිය අලෙවි යන්ත්‍ර, හාන්සි වී ගමන් කළ හැකි ආසන සහ වැඩ කරන කුටිවලින් සමන්විත අතර මගීන්ගේ රුචිකත්වය අනුව තෝරාගත හැකි ආකාරයේ රසවත් ආහාර ලේඛන ද සකසා ඇත.
මෙම දුම්රියෙහි එක් ගමන් වාරයක් සඳහා ඇමරිකානු ඩොලර් 10,000ක් වැය වන බව වාර්තා වේ.
මෙමදෛනික දුම්රිය ටෝකියෝව රාත්‍රී 10ට පිටත් වන අතර මගීන්ට රාත්‍රී හෝටලයක් සඳහා වැය වන මුදල් ඉතිරිකර ගැනීමේ වාසිය උදාවේ.
1960 දශකයේ ජපාන ආර්ථිකය වර්ධනය සමඟ නව දුම්රිය හඳුන්වාදීමේ විශාල වර්ධනයක් දක්නට ලැබිණි.
1964 වර්ෂයෙන් දී පළමු වතාවට නවීන අධිවේගී දුම්රිය මාර්ග විවෘත කළ අතර සීමිත ශීඝ්‍රගාමී දුම්රිය සහ රාත්‍රී දුම්රිය ධාවනය කිරීම ආරම්භ වීය.
1970 වර්ෂයෙන් පසු ජනප්‍රිය ජපන් නිදන දුම්රිය ධාවනය පුළුල් ලෙස ව්‍යාප්ත වූ අතර අභ්‍යන්තර ගුවන් ගමන් සහ රාත්‍රී බස් සඳහා එය අභියෝගයක් විය.
(63226)
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජපානය සුඛෝපභෝගී නිදන දුම්රියක් හඳුන්වා දෙයි