චීනයේ නැගෙනහිර ජියැන්සු පළාතේ අධිවේගී මාර්ගයක පාලමක් කඩා වැටීමෙන් තිදෙනකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මාර්ගයේ ගමන්ගත් මෝටර් රථ තුනක් මතට පාලම කඩාවැටී ඇති අතර එම අවස්ථාවේ පාලම මතින් ගමන් ගත් වාහන හතරක් ද අනතුරට ලක්වී ඇත.
පොලිසිය පවසන්නේ පාලමට යටවූ මෝටර් රථ දෙකක ගමන්ගත් තිදෙනකු එලෙස මරණයට පත්වී ඇති බවයි.
පාලම කඩාවැටීමට හේතුව අනාවරණය වී නොමැති බවත් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
චීනයේ අධිවේගී මාර්ගයක පාලමක් කඩා වැටී 3 ක් මරුට
රවින් Friday, 11 October 2019 11:32 AM
හපොයි හපොයි අපේ අධිවේගී මාර්ග හැදුවෙත් මේ ගොල්ලෝ නේද? කොහොම වුණත් පරීක්ෂණ අවසානයේ දෙතුන් දෙනෙක් පෝරකේට යන හැඩයි.
chandimaFriday, 11 October 2019 02:41 PM
එහෙ පෝරකේට ගියාට මෙහෙ පෝරකේට යන්නේ නැහැ. කමිටුවක් දාලා සම්මන්ත්‍රණයක් තියනවා එච්චරයි. ඉදිරියට වෙන්න පුළුවන් දේවල්වලට ඉදිකිරීම් කරන කාලෙම ගාන දීලයි තියෙන්නේ. එ්කනිසා ඒ ගොල්ලෝ කමිටු, නැතිනම් පරීක්ෂණ මණ්ඩලයක් දාලා වැඩේ ශේප් කරන්න බැඳී ඉන්නවා.
Chathuri Friday, 11 October 2019 11:33 AM
වැඩි අෑතක් නැහැ... ලංකාවේ ඒවත් කඩන් වැටෙන දිනය මේ චීන තමයි අපේ රටේත් හැදුවේ...