තම පළමු ‘හරිත සංවර්ධන’ දර්ශකය ප්‍රකාශයට පත් කර තිබේ.
චීනයේ ප්‍රධාන නගර, පළාත් සහ කලාප තුළ පරිසර හිතකාමී සංවර්ධනයක් දියත් කිරීම එම දර්ශකය ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රධාන අරමුණ වී තිබේ.
චීනයේ අගනුවර වන බීජිං එම දර්ශකයේ පළමු තැනට පත්ව තිබේ. කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ විවේචන එල්ල වී තිබේ. චීනයේ අගනුවර එරට පරිසර දූෂණය වැඩිම නරගයක් ලෙස සැලකේ. පළාත් සහ කලාප 31ක් මෙලෙස ශ්‍රේණිගත කර තිබේ.
වසර 2020 වනවිට පරිසර දූෂණයට එරෙහිව සටන් වැදීම චීනයේ ප්‍රමුඛතම කාර්යයක් යැයි පසුගිය ඔක්තෝබර් මාසයේදී එරට ජනාධිපති ෂී ජින්පින්ග් ප්‍රකාශ කළේය. ශීතකරයේදී උතුරු චීනයේ නගර 28ක වායූ දූෂණය අඩු කරන බවට ද රජය ප්‍රකාශ කර තිබේ.
මේ අතර මහජන මත විමසුමකට අනුව කරන ශ්‍රේණිගත කිරීමකදී පළාත් සහ කලාප 31ක් අතුරින් බීජිං නුවර 30 වැනි තැනට පත්ව තිබේ. මෙම පරස්පරතාව සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයකද ඇති විය.
ජනතාවගේ අදහස් හා මත විමසීමේදීත් හරිත සංවර්ධන දර්ශකය සැකසීමේදීත් අනුගමනය කරන ලද්දේ එකිනෙකට වෙනස් ක්‍රමවේද සහ සලකා බලනු ලැබුවේ වෙනස් නිර්ණායක යැයි චීනයේ සංඛ්‍යාදත්ත හා සංඛයාලේඛන ආයතනය සඳහන් කර තිබේ.
055
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
චීනයෙන් හරිත සංවර්ධන දර්ශකයක්