වරක් පමණක් භාවිතයට ගත හැකි ප්ලාස්ටික් තහනම් කිරීමට චීනය තීරණය කර ඇත.
ඒ අනුව දිරාපත් නොවන බෑග් ඇතුඵ එවැනි නිෂ්පාදන භාවිතය එරට ප‍්‍රධාන නගරවල මෙම වසර අවසන් වන විට තහනම් කෙරේ.
2022 වසර වන විට මෙම තහනම සියලුම නගරවල ක‍්‍රියාත්මක කිරීම චීන රජයේ අපේක්ෂාව වී තිබේ.
ප්ලාස්ටික් භාවිත කරන ලොව විශාලතම රටක් වන චීනය ගෙන ඇති මෙම තීරණයෙන් ප්ලාස්ටික් අපද‍්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධයෙන් පවතින ගැටලු රැසකට විසඳුම් සපයනු ඇත.
2017 වසරේදී චීනයෙන් එක්රැස් කළ ගෘහස්ත අපද්‍රව්‍ය ප‍්‍රමාණය ටොන් මිලියන 215 ක් වුවත් ඒවා ප‍්‍රතිචකී‍්‍රකරණය පිළිබඳ දත්ත අනාවරණය වී නොමැත.
චීනයේ විශාලතම කුණු කන්දේ විශාලත්වය මේ වන විට පාපන්දු පිටි 100 ක් තරම් වේ.
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
චීනය ප්ලාස්ටික් භාවිතය තහනම් කරයි
rama Monday, 20 January 2020 11:50 AM
ඔක්කොම ලංකාවට ගේන්න කියන්න අපට බෝට්ටු හදන්න පුළුවන් ඒවගෙන්...
eresh S kumara Tuesday, 21 January 2020 03:20 AM
චිනේ ප්ලාස්ටික් නැවත්තුවොත් ලෝකෙම ආරක්ෂා වේවි.