IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


චීනය උයිගුර් මුස්ලිම්වරුන් රඳවා තබාගැනීමට එරෙහිව ඇමරිකාව පනතක් සම්මත කරගනී

චීනය විසින් උයිගුර් මුස්ලිම්වරුන් බලහත්කාරයෙන් රඳවා තබාගැනීම හා ඔවුන්ට වද හිංසා පැමිණවීමට එරෙහිව ඇමරිකානු පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් පනතක් සම්මත කරගෙන ඇත.

මෙම පනත බලාත්මක වීමට නම් ඇමරිකානු සෙනේට් මණ්ඩලයේ හා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුමැතිය එයට හිමිවිය යුතු අතර මේ සම්බන්ධව චීනය දැඩිලෙස කෝපවී ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.

චීන විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම පනත ද්වේශ සහගත එකක් ලෙස හඳුන්වා ඇත.

උයිගුර් මුස්ලිම්වරුන්ගේ මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝනය වන බව ඇමරිකාව පවසයි.

මේ සම්බන්ධව චෝදනා ලැබූ චීන බලධාරීන්ට සම්බාධක පැණවිය යුතු බවටද ඇමරිකාව යෝජනා කර සිටියි.

උයිගුර්වරුන්ට එරෙහි අපයෝජන හෙළා දකින ලෙසත් ඔවුන් රඳවා ඇති සියලු කඳවුරු වසා දමන ලෙසත් මානව හිමිකම් වලට ගරු කිරීම තහවුරු කරන ලෙසත් මෙම පනත මගින් ජනපති ට්‍රම්ප්ගෙන් ඉල්ලා තිබේ.

කෙසේවුවද චීනය පවසා ඇත්තේ ඔවුන්ගේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත්වීම ඇමරිකාව විසින් නොකළ යුතු බවයි.

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (2)

චීනය උයිගුර් මුස්ලිම්වරුන් රඳවා තබාගැනීමට එරෙහිව ඇමරිකාව පනතක් සම්මත කරගනී

mangala Thursday, 05 December 2019 08:50 AM

අනුන්න්ගේ රටවලට ඇඟිලි ගහන්න ඔයාලා කවුද? චීනයට අයිසිස් ප්‍රහාර අාපු වෙලාවේ චීන මිනිස්සු තමයි මැරුනේ... එයාලා කරන දෙයක් කරයි ඔයාලා කලබල වෙන්න එපා.

:       0       7

ස්විස්ස් තානාපති Thursday, 05 December 2019 09:12 AM

සුද්දොන්ට තියෙන්නේ පුදුම අමාරුවක්. ඔවුන් ගහනකොට හොඳයි. අර බ්‍රිතානයේ පිහිකාරයා අල්ලගන්න පුළුවන්කම තියෙද්දී තමයි වෙඩි තියලා මරලා දැම්මේ...

:       0       6

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 11 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 1565 1

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


කේට් ට චාල්ස් රජුගෙන් පැසැසුම්
2024 අප්‍රේල් මස 24 19 0

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ


හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 381 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 720 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නායකයා ඉල්ලා අස්වෙයි
2024 අප්‍රේල් මස 22 4201 3

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1652 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site