චීනය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර වෙළෙඳ ගිවිසුමේ පළමු අදියරට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන උපඅගමැති ලියූ හී යන මහත්වරු ධවල මන්දිරයේදී අත්සන් තැබූහ.
චීනය විසින් ඇමෙරිකානු ගොවිපළ නිෂ්පාදන සහ අනෙකුත් භාණ්ඩ ඇතුළු සේවා මිලදී ගැනීම ඉහළ නැංවීම මේ යටතේ සිදුවන බව අමෙරිකාව පැවසීය.
මෙම වසරේදී සහ ලබන වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 200 කින් එය ඉහළ නැංවේ.
බුද්ධිමය දේපළ පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් ද මෙම ගිවිසුම යටතේ අවධානය යොමු කරනු ඇත.
මීට පෙර චීනය සමඟ එළඹියේ නැති වැදගත් පියවරකට අමෙරිකාව එළඹුණු බව ගිවිසුම පිළිබඳ අදහස් දක්වමින් ඇමෙරිකානු ජනපතිවරයා පැවසීය.
ගිවිසුම ඇමෙරිකානු සේවකයින්ට සහ ගොවීන්ට ආර්ථීක වශයෙන් යුක්තිය ඉටුවන මගක් බව ඔහු සඳහන් කළේය.
දෙරට අතර පවතින විශමතා පුළුල් දැක්මක් ඔස්සේ විසඳා ගත යුතු යැයි චීන උපඅගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
(එන්.එච්.කේ. ඇසුරෙනි)
-226-
ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.
උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි
ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්
පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
චීනය - ඇමෙරිකාව වෙළඳ ගිවිසුමට අත්සන් තබයි