IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ග්වාතමාලාවෙන් නීතී විරෝධිව ඇතුළු වූ 800 ක් මෙක්සිකෝවේ රඳවා ගනිති

ග්වාතමාලාවේ සිට නීති විරෝධීව තම රටට ඇතුළු වූ 800ක පමණ පිරිසක් රඳවාගත් බව මෙක්සිකෝ බලධාරීහු පවසති.

මධ්‍යම ඇමරිකානු රටවල සිට පැමිණෙන මෙම සංක්‍රමණිකයන් මෙක්සිකෝව හරහා ඇමරිකානු දේශ සීමාවට ගමන් කිරීමේ අරමුණින් යන පිරිස් වන අතර මොවුන්ගේ නෛතික තත්ත්වය විසඳිය නොහැකි නම් නැවත ඔවුන්ගේ මව් රටවලට හරවා යවන බව බලධාරීහු වැඩිදුරටත් පවසති.
 
 සංක්‍රමණිකයන්ගේ පැමිණීම පාලනය කරන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙක්සිකෝවට දැඩි බලපෑම් එල්ල කිරීම හේතුවෙන් මෙක්සිකෝ බලධාරීන් සංක්‍රමණිකයන්ට එරෙහි ක්‍රියාමාර්ග දැඩි කර ඇති බව සඳහන් වේ.
 
 මෙක්සිකෝව සහ මධ්‍යම ඇමරිකානු රටවල් සංක්‍රමණික ප්‍රවාහයන් පාලනය කිරීමට අපොහොසත් වුවහොත් ආර්ථික වශයෙන් දඬුවම් කරන බවට ඇමරිකානු ජනාධිපතිවරයා තර්ජනය කර ඇතැයි පැවසේ.
 
 සමහර සංක්‍රමණිකයන්ට මෙක්සිකෝවේ සරණාගත ඒජන්සියේ සරණාගතභාවය ලබා ගැනීම සඳහා පෝරම ලබා දී ඇති අතර අලුතින් පැමිණි සියගනනක් සංක්‍රමණිකයන් වහාම පිටුවහල් කළ බව මෙක්සිකෝ විදේශ ඇමති මාර්සෙලෝ එබ්‍රාඩ් පවසයි. බොහෝ සංක්‍රමණිකයන් පවසන්නේ ආර්ථික දුෂ්කරතා සහ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් පලා යන බවයි.
 
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)

 



අදහස් (0)

ග්වාතමාලාවෙන් නීතී විරෝධිව ඇතුළු වූ 800 ක් මෙක්සිකෝවේ රඳවා ගනිති

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 388 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 103 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 241 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 152 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1499 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 445 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1512 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site