IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ගණිතඥයාගේ සම්මානය සොරාගනිති


 
 
කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කවුචර් බිර්කාර්ට ගණිතය විෂයට සිදුකළ සේවය වෙනුවෙන් බ්‍රසීලයේදී පිරිනැමුණු සම්මානය ලබාගෙන මිනිත්තු කිහිපයකට පසු කිසියම් පුද්ගලයකු විසින් සොරකම් කර ඇතැයි වාර්තා වේ.
 
ෆීල්ඩ්ස් මෙඩ්ල් (Fields Medal) ලෙස හඳුන්වන මෙම පදක්කම කැරට් 14 රත්‍රන් වලින් තැනූවකි.
 
පදක්කම සිය ජංගම දුරකථනය සහ පසුම්බිය සමඟ බෑගයක දමා උත්සව ශාලාවේ මේසයක් මත තැබූ බවත් පසුව සොයා බැලිමේදී බෑගය හමු වුවද පසුම්බිය හෝ පදක්කම එහි නොතිබූ බව කවුචර් මාධ්‍යයට පවසා ඇත. 
 
මහාචාර්ය කවුචර් බිර්කාර් කුර්දි ජාතිකයකු වන අතර ඔහු සරණාගතයකු ලෙස බ්‍රිතාන්‍යයට පැමිණ ඇති බව පැවසේ.
 
ෆීල්ඩ් මෙඩ්ල් සම්මානය සෑම වසර හතරකට වතාවක් ගණිතය විෂය වෙනුවෙන් විශේෂ දක්ෂතා දක්වන අවුරුදු 40ට අඩු ගණිතඥයකු වෙත පිරිනමනු ලැබේ. මීට පෙර තවත් ගණිතඥයන් තිදෙනකු මෙම සම්මානයට හිමිකම් කියා ඇත.
 
 
(බීබීසි ඇසුරිණි - 085)



අදහස් (2)

ගණිතඥයාගේ සම්මානය සොරාගනිති

shyama arachchige Friday, 03 August 2018 08:51 AM

සම්මානය සොරා ගත්තද, ඔබ උගත් දේ සොරා ගන්නට ඔහුට නොහැකි විය.

:       0       467

ගාමිණී Monday, 06 August 2018 10:11 AM

මොනතරම් උගතුන් වුනත් ඕනවට වඩා විශ්වාස කරන්න එපා. සමාජයේ ඕනෙම ස්තරයක හොරුන් ඉන්නවා. තමන්ගේ ආරක්ෂාව තමන් බලා ගත යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 363 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 101 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 237 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 152 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1499 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 445 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1510 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site