අධික වර්ෂාවෙන් ඇතිවූ ගංවතුර හා නාය යෑම් හේතුවෙන් ජපානයේ දකුණු දිග කියුෂු දූපතේ 15 දෙනකු මියගොස් 09 දෙනකු අතුරුදන්ව තිබේ.
සාත්තු නිවාසයක් ගංවතුරට යටවීමෙන් 14දෙනකු මියගොස් ඇති අතර අනෙක් තැනැත්තා නාය යෑමකට හසුවී මියගොස් ඇත.
කුමාමොටෝ සහ කගොෂිමා ප්‍රාන්ත වලට අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දැඩි හානි සිදුවී තිබේ.
දූපතේ 200,000කට වැඩි පිරිසකට ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වීමට නියෝග දී ඇති බව බලධාරීහු පවසති.
කුමා ගඟ හරහා තිබූ පාලමක් ගසාගෙන ගොස් ඇති අතර නිවාස සහ රථ වාහන ජලයෙන් යටවී ඇති බව වාර්තා කර තිබේ.
කාළගුණ විද්‍යා අංශ පවසන්නේ තද වැසි තවත් දින කිහිපයක් පවතිනු ඇති බවයි. මෙවැනි වර්ෂාපතනයක් මීට පෙර කිසිදිනක කළාපයේ ඇතිවී නොමැති බව ද ඔවුහු පවසති.
අනතුරුදායක තත්ත්වය පහව යන තුරු උපරිම විමසිල්ලෙන් සිටින ලෙස අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ජනතාවගෙන් ඉල්ලා ඇත.
(බීබීසී ඇසුරිණි - 085)
ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.
උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි
ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්
පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ගංවතුර හා නායයෑම් හේතුවෙන් ජපානයේ 15ක් මරුට