IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කොලොම්බියා ආරක්ෂක ඇමැති ඉල්ලා අස්වෙයි

කෙළොම්බියානු ආරක්ෂක ඇමති ගිලර්මෝ බොටේරෝ සිය අමාත්‍ය පදවියෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව නිවේදනය කර ඇත.
 
නිති විරෝධී ඝාතන චෝදනා සම්බන්දව කොන්ග්‍රසයෙන් එළවා දැමිය හැකි බවට එල්ලවන තර්ජන හේතුවෙන් දේශපාලන බලපෑම් වැඩිවීම තමාගේ ඉල්ලා අස්වීමට හේතුව පව ඔහු පවසයි.
 
 ව්‍යාපාරිකයෙකු වන 71හැවිරිදි බොටේරෝ පසුගිය කාලයේ දරුණු ලෙස අපකීර්තියට පත්වූ බව මාධ්‍ය සඳහන් කරයි.
 
 හමුදාව විසින් මෑතකදී සිදු කළ බෝම්බ ප්‍රහාරයකින් ළමුන් මියගිය බවට තොරතුරු වසන් කළේයැයි පසුගිය සතියේ සෙනෙට් සභිකයෙක් ඔහුට චෝදනා  කළේය .
 
විරුද්ධවාදීන් පවසන්නේ හිටපු ෆාර්ක් සටන්කාමීන් දෙදෙනකු හමුදාව විසින් ඝාතනය කිරීම සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වැඩිවීමක් ද බොටේරෝ සිය තනතුරට නුසුදුසු බව පෙන්නුම් කළ බවයි.
"දේශපාලන වාතාවරණය ගැන සුදුසු කියවීමක් තිබීම ආරක්ෂක ඇමතිවරයා ලෙස මගේ යුතුකමයි. ඒ නිසා මා ඉල්ලා අස්වීමට තීරණය කළා" යැයි බොටේරෝ ට්වීටර් පණිවුඩයකින් පවසා ඇත.
 
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

කොලොම්බියා ආරක්ෂක ඇමැති ඉල්ලා අස්වෙයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 234 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 139 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 159 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 47 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 895 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 127 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1553 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1457 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site