ඉදිරි මාස කිහිපය ඇතුළත ගෝලීය කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට හැකිවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කියයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබි්‍රයේසිස් මෙසේ කීවේ ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවකදීය.
කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ගැනීමට හැකිවනු ඇත්තේ සමව එන්නත් ලොව සෑම රටකටම බෙදා දීමෙන් පමණක් බවත්, එම කටයුතු ක්‍රමාණුකූලව සිදුවිය යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අවධාරණය කර ඇත.
ගෝලීය උණුසුම පිටුදැකීම වෙනුවෙන් නිරන්තරයෙන් හඬ නගන යොවුන් මානව ක්‍රියාකාරිනියක වන ග්‍රෙටා තන්බර්ග් දැරිය ද මෙම මාධ්‍ය හමුවට එක් වූවාය. ඒ, ස්වීඩනයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේය.
කොරෝනා වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ක්‍රමාණුකූලව බෙදා දීමක් සිදු නොවීම සම්බන්ධයෙන් ග්‍රෙටා ද කනස්සල්ල පළ කළාය.
දුප්පත් රටවල අවදානම් කාණ්ඩවලට ද කොරෝනා එන්නත් නොමැතිව තිබියදී, ධනවත් රටවල් තරුණ තරුණියන් වෙනුවෙන් කොරෝනා එන්නත් ලබාදීමට කටයුතු කිරීම සදාචාරාත්මක නොවන බව ග්‍රෙටා පැවැසුවාය.
ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා මාධ්‍ය හමුවේ දී පැහැදිලි කළේතිරසාර ලෙස සමාන අන්දමින් යෙදවිය හැකි නම් කොරෝනා වසංගතය පාලනය කිරීමේ යාන්ත්‍රණයන් තමන් සතු වන බවය.
ජිනීවාහිදීය (රොයිටර්)
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන
ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්
චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ
ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ
මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කොරෝනා වසංගතය පාලනය කළ හැකියි