ඊජිප්තුවේ කයිරෝ අගනුවර පිපිරීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මියගොස් තවත් තායි සිසුවකු ඇතුළු සිවිල් වැසියන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
සටන්කාමියකු විසින් ගෙනයන ලද පුපුරණ ද්‍රව්‍ය පුපුරා යාමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර ප්‍රහායෙන් සැකකරුවා ද මිය ගොස් ඇත.
කයිරෝ නුවර බටහිර ප්‍රදේශයේදී පොලිස් මුල සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සහ කළ සැකකරු ආරක්ෂක හමුදාව විසින් ලුහුබැද ඇති අතර එහිදී සැකකරු ළඟ තිබූ පුපුරණ ද්‍රව්‍ය වලින් එකක් පුපුරා ගොස් ඇත.
කයිරෝ ඉපැරණි ඉස්ලාමීය දිස්ත්‍රික්කයේ අල් අෂාර් මුස්ලිම් පල්ලියට ආසන්නයේ දී මෙම පිපිරීම සිදු වී ඇති අතර මෙම ප්‍රදේශ වෙළඳපොළවල් පිහිටා ඇති ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක් වේ.
සැකකරු 37 හැවිරිදි අල් හසාන් අබ්දුල්ලා යන පුද්ගලයෙක් බව හදුනාගෙන ඇත.
(63226)
රොයිටර් ඇසුරෙනි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කයිරෝ නුවර පිපිරීමකින් පොලිසියේ දෙදෙනෙක් මරුට