IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඕස්ට්‍රේලියාවේ අගමැතිධූරයට ස්කොට් මොරිසන්


 

ඕස්ට්‍රේලියාවේ නව අගමැතිවරයා ලෙස ස්කොට් මොරිසන් පත්වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 


ලිබරල් පක්ෂය අගමැති මැල්කම් ටර්න්බුල් එම පක්ෂයේ නායකත්වයෙන් ඉවත් කිරීමත් සමඟ එලෙස ස්කොට් මොරිසන් ඕස්ට්‍රේලියාවේ නව අගමැතිවරයා ලෙස පත්වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
 
පක්ෂ කුමන්ත්‍රණයකින් ඕස්ට්‍රේලියා අගමැතිවරයාට එලෙස පක්ෂ නායකත්වය අහිමි වී ඇතැයි ද එම විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්විණි.
 
ලිබරල් පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් අර්බුදයක් හටගත් අතර පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් අද (24) ඡන්ද විමසීමක් පැවැත්විණි. 
 
එහිදි වත්මන් ආණ්ඩුවේ වත්මන් ආණ්ඩුවේ භාණ්ඩාගාරික (මුදල් අමාත්‍යධුරයට සමාන කාර්යභාරයක් ඇති අමාත්‍යධුරයක්) ස්කොට් මොරිසන් ඉන් ජය ලැබීමට සමත්ව තිබේ. 
 
එහිදි ස්කොට් මොරිසන්ට ඡන්ද 45ක් ද ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩට්න් ට හිමිව ඇත්තේ ඡන්ද 40ක් පමණි. 
 
නායකත්ව තරගයට ටර්න්බුල් ඉදිරිපත් නොවීය. මැල්කම් ටර්න්බුල්ට පක්ෂ නායකත්වයෙන් ඉවත් වන්නැයි ලිබරල් පක්ෂය තුළින් දැඩි විරෝධයක් එල්ල වූ අතර පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් ඡන්දයක් පවත්වන්නැයි ද පක්ෂයෝ බොහෝ දෙනෙක් ඉල්ලා සිටියහ. ඒ අනුව මෙම ඡන්ද විමසීම පැවැත්විණි. 
 
ඒ.එෆ්.පී/රොයිටර් ඇසුරිනි 
 
055



අදහස් (2)

ඕස්ට්‍රේලියාවේ අගමැතිධූරයට ස්කොට් මොරිසන්

sam Friday, 24 August 2018 09:24 AM

පක්ෂ කුමන්ත්‍රණයක් මේකට මුල් වෙච්ච බව ඇත්තක් වුණාට කුමන්ත්‍රණ කරුවාට යනඑනමං නැතිකර තමාගේ අනුප්‍රාප්තිකයා අගමැතිකමට පත් කිරීමට හිටපු අගමැති සමත්වුණා. දින දෙකකට පෙර පීටර් ඩටෝන් අගමැති මැල්කම් ටර්න්බුල්ට අභියෝග කර පරාජය වුවත් නැවතත් අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව ලබාගෙන අභියෝග කළපසු ටර්න්බුල් මහතා අගමැතිකමින් ඉවත්වී තමා වෙනුවට තමාගේ හිතෛෂිවන්ත මොරිසන් මහතාට ඒ තනතුර ලැබෙන ආකාරයට කටයුතු කළා. බයිසිකලයක්වත් නැතුව පාර්ලිමේන්තුවට පත්වී වසර කිහිපයකින් කෝටිපතියන් වන ලංකාවේ මෙන් නොව කෝටිපතියෙකු වන හිටපු අගමැති ටර්න්බුල් මහතාට අගමැතිකම ලැබෙන විට ඔහු ඕස්ට්‍රේලියානු කෝටිපති ලැයිස්තුවේ 182 වැන්නා වූ නමුත් අගමැතිකමේ කාර්ය බහුලත්වය නිසා ඔහුගේ ධනය පිරිහී මේ වනවිට 197 වෙනියා දක්වා පහළ බැස තියනවා.

:       4       84

Raveendra Friday, 24 August 2018 12:34 PM

හා හා ඒ ඕස්ට්‍රේලියාවේ නමුත් මේ ලංකාවේ "හරකුන්ට" ඒවා අදාළ නැහැ.

:       0       126

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 116 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 76 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 84 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 35 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 852 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 124 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1544 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site