ඕමානය තුළ ඩ්‍රෝන යානා යැවීම නිල වශයෙන් තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම තහනම සමාගම් වලට පමණක් බලපානු ලබයි. යම් අයකුට ඩ්‍රෝන යානා ඇතුළු දුරස්ථව පාලනය වන මෙවලම් භාවිතා කිරිම අවශ්‍ය නම් ඒ සඳහා අවසර ලබාගත යුතු බව ඕමාන සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
ඕමානයේ අලුතින් හඳුන්වා දුන් දණ්ඩ නීති සංග්‍රහය අනුව සිවිල් ගුවන් සේවා නීති උල්ලංඝණය කළහොත් මාස හයකට නොඅඩු සහ වසර තුනකට නොඅඩු කාලයක් සිරගත කළ හැකිය.
අනවසර ඩ්‍රෝන යානා ගුවන් මගීන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බවත් සමහර අවස්ථාවන් වලදී ඩ්‍රෝන පියාසර මෙහෙයුම් වලට බාධා ඇතිවී තිබෙන බවත් ඕමාන ජෙට් එයාවේස්හි සාමාන්‍යාධිකාරි වසීම් සයිඩි මහතා පවසයි.
ටයිම්ස් ඔෆ් ඕමාන් ඇසුරෙනි
(28535)
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්රතාන්ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඕමානය ඩ්‍රෝන යැවීම තහනම් කරයි