IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඔස්ට්‍රියාවේ ප්‍රසිද්ධ ස්ථානවල බුර්කාව තහනම්

ඔස්ට්‍රියාවේ මුස්ලිම් කාන්තාවන්ට ප්‍රසිද්ධ ස්ථාන වලදී බුර්කාව සහ නිකාබ් ඇඳුම ඇඳීම තහනම් කිරීමේ නීති පනවා ඇති බව වාර්තා වේ. 
 
මේ අනුව මින්පසු ඔස්ට්‍ර්යානු කාන්තාවන්ට නළලේ සිට නිකට දක්වා මුහුණ ආවරණය කරගෙන ප්‍රසිද්ධ ස්ථාන වල සිටීම තහනම් වේ.
 
තම රටේ සාරධර්ම ආරක්ෂා කිරීම සඳහා මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව ඔස්ට්‍රියානු රජය පවසා ඇත.
 
ප්‍රංශය සහ බෙල්ජියම ද   2011 දී බුර්කාව ඇඳීම තහනම් කරන ලද අතර නෙදර්ලන්ත පාර්ලිමේන්තුව ද බුර්කාව තහනම් කිරීම සඳහා නීති සැකසීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. 
 
ඔස්ට්‍රියාවේ අතිශය සුළු පිරිසක් පමණක් සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය කරන බුර්කාව පළඳින බව පවසන මුස්ලිම් කණ්ඩායම් ඔස්ට්‍රියානු රජයේ මෙම පියවර හෙලා දැක තිබේ. 
 
 (ද ටෙලිග්‍රාෆ් ඇසුරිණි - 085)



අදහස් (14)

ඔස්ට්‍රියාවේ ප්‍රසිද්ධ ස්ථානවල බුර්කාව තහනම්

Raj Karsai Sunday, 01 October 2017 05:02 PM

මම හිතන්නේ අපේ රටේ විදේශ කටයුතු අමාත්‍යංශය මේක හෙලා දැකලා... ඔස්ට්‍රියානු රජයට විරෝධය පළකරයි. එහෙම නොකලොත් මුස්ලිම් ඇමතිවරු ආණ්ඩුවෙන් ඉවත්වෙලා ආණ්ඩුව වැටෙයි.

:       0       0

chandana Sunday, 01 October 2017 07:00 PM

අපේ රටේ????????

:       0       0

sanju Sunday, 01 October 2017 10:11 PM

ඔස්ට්‍රියාවේ වැලි කුණාටු නැහැනේ. ඉතින් මොකටද බුර්කාවක්.?

:       0       128

raneshTuesday, 03 October 2017 01:00 AM

මුස්ලිම් අය කොහේ ගියත් එයාලගේ ආගම අදහන්න ඕන විදීයට අදින්න පුළුවන් විමත් සෙසු ලෝක වාසින් මුස්ලිම් රටකට ගියවිට තමන්ගේ ආගම ඇදහිමට නිදහසක් නැතිවිමත්, තමන්ට කැමති ඇදුමක් ඇදිමට දෙන්නොනේ නැහැ. මේනිසා මුස්ලිම් අයටත් වෙන රට වලට ගියාම ඒ නිති පිලිපැදිය යුතු ලෙස නිති සැකසිම ඉතාමත්ම හොදයි. වවුලාගේ මඟුල් ගෙදර ගියානම් ඒ විධියට ඉන්න කිව්වලු

:       0       15

nimal Sunday, 01 October 2017 10:18 PM

ඕස්ට්‍රේලියාවේ නොවෙයි.. හරි විදියට නම් මුළු ලෝකෙම තහනම් කල යුතුයි. මොකද මේ මුවාවෙන් අද ලෝකේ නොයෙකුත් දරුණු අපරාධ සිදුවෙනවා එහෙම නම් ඒ ඇත්තන් හට මෙය සීමාකළ යුතුයි. අරාබි රටවලට පමණක් විය යුතු අතර අනෙකුත් සියලුම ස්ථානවල මුහුණු ආවරණ ඉවත් කලයුතු බවට ජාත්‍යන්තරව නීතියක් සැකසිය යුතුයි. මෙය හුදෙක් ඒ අයගේ ආගමට නිගරු කිරීමක් නොවන අතර පොදු යහපත උදෙසා ඉදිරිපත් කරමි.

:       0       54

dingirala Sunday, 01 October 2017 11:10 PM

මෙන්න කොඳුනාරටිය තියන පාලකයෝ ඉන්න තවත් රටක්. ඔස්ට්‍රියාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.

:       0       111

Saman Monday, 02 October 2017 12:20 AM

මෙම නීතිය ලංකාවට එනවා නම්, ඕනෑම කෙනෙකුට මම ඡන්දය දෙනවා. නමුත් කවදාකවත් එයා එන්නෙ නෑ.

:       0       56

jayath Monday, 02 October 2017 02:09 AM

මේක ඉතාම හොඳ දෙයක් එහෙම වහන් ඉන්න ඕන කෙනෙක් ඒ ගොල්ලන්ගේ කට්ටිය ඉන්න රටකට ගියාට කමක් නැහැ.... ඒ රට වලදී පිට ජාතියක කෙනෙක් වැරදීමකින් හරි මේ ගෑනියෙක් දිහා බැලුවොත් සමහර විට එකත් ඇති හිරේ විලංගුවේ වැටෙන්න.... ( හැබැයි මේක සුද්දන්ට අදාළ නැහැ )

:       2       815

priyantha Monday, 02 October 2017 04:21 AM

මුස්ලිම් කණ්ඩායම් රජය හෙළා දකින්න අවශ්‍ය නෑ . බුර්කාව පාවිච්චි කරන්න පුළුවන් අරාබියට යන්න මොකද බුර්කාව අඳින්නේ නැති කාන්තවොත් අරාබියේ දී හිස වසාගන්න ඕනේ.... අනිත් රටවල මිනිස්සු ඔලුව මූන වසාගෙන යන හොල්මන් වලට කමත් නැ.

:       0       93

මද්යස්තයා Monday, 02 October 2017 04:52 AM

තමන්ගේ දුව, අම්මා සහ සහෝදරියන් අඩනිරුවතින් ප්‍රසිද්දියේ ඇවිදිය හැකි රටක් බවට පත්වේ.

:       222       1

raihana Monday, 02 October 2017 06:45 AM

වෙනත් රටවල අය මුස්ලිම් රටවලට ගියාම එහේ විදියට ඉන්න ඕනේ වගේම ඒ රටවල වෙනත් රටවලට ගියාම ඒ ඒ රටවල නීති අනුව ඉන්න ඕනේ...

:       0       119

udesh Monday, 02 October 2017 06:47 AM

මුස්ලිම් අය ලෝකේ කොහේ ගියත් පාරේ පවා ආගම අදහනවා. නමුත් මුස්ලිම් රටකට ගිය වෙනත් ආගමක අයට තමන්ගේ ආගම අදහන්න... තමන් කැමිති ඇඳුමක් අඳින්න දෙන්නේ නැහැ. ඒ නිසා මුස්ලිම් අයටත් අනෙක් රටවලින් නීති දාන එක නම් හොඳයි.

:       0       301

විජිත් Monday, 02 October 2017 07:15 PM

මේ නිතිය ඔක්තෝම්බර් 1 ද සිට ක්‍රියාත්මක කරන බව දැනට මස 2 කට කලින් ඔස්ට්‍රියාව මුළු ලෝකයටම දැනුම් දුන්නා.විශේෂයෙන්ම අරාබි රටවල් වලට. ඔස්ට්‍රියාවේ තිබෙන සියලුම අරාබි රටවල තානාපති කාර්යාල වලට දැනුම් දුන්න. ඒ රටවල සිට පැමිණෙන අරාබි ගැහැණුන් ඔස්ට්‍රියාවේ ගුවන් තොටුපොළට ඇතුළුවුන පසු හිස වසාගෙන තියෙන අවරණය නිරාවරණය කල යුතුයි කියලා.එසේ නොකරන අයට රට තුළට ඇතුළු වීම තහනම් බව ඒ රට කෙලින්ම ප්‍රකාශකලා.

:       0       1

සඳුන් Tuesday, 03 October 2017 04:43 AM

අරාබි රටවල වැලි කුණාටුවලින් බේරෙන්න පිරිමි අයත් සම්පූර්ණයෙන් මුහුණ වසාගෙන තමයි එළියට යන්නේ .නමුත් වෙන රටවල එවැනි දේවල් නැති නිසා එහෙම දෙයක් අවශ්‍ය නැහැ.තවමත් මෝඩ මිනිස්සු ඉන්නකොට ඕව තේරෙන්නේ නැහැ.ඔය විදියට ඉන්න ගැහැනුන්ට තමන්ගේ පිරිමියාට නොපෙනෙන්න අනිත් ලස්සන පිරිමි දිහා බලන්න පුලුවන් කියලා ඒ අයමත් කියනවා මම අහල තියෙනවා.සමහර අවලස්සණ ගෑණුන්ට මේ ඇදුම උපකාර වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 166 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 103 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 96 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 26 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 292 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 134 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site