IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


එළිසබෙත් වොරන් 2020 ජනපතිවරණයට ඉදිරිපත් වන ලකුණු

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් පක්ෂයේ සෙනට් සභික එළිසබෙත් වොරන් මහත්මිය 2020 දී පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි වාර්තා වේ. 

69 හැවිරිදි වියේ පසුවන ඇය 2013 වසරේ සිට මැසචුසෙට්ස් ප්‍රාන්තය නියෝජනය කරමින් සෙනට් සභාව නියෝජනය කරන්නීය. 
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාව දැඩි ලෙස විවේචනය කරන්නියක ලෙස ද ඇය ප්‍රකටය. 

ජනාධිපතිවරණය වෙනුවෙන් විශේෂ කමිටුවක් පත් කරන බව ඇය විසින් නිවේදනය කරනු ලැබ තිබෙන අතර එය ජනාධිපතිවරණයට මූල්‍ය ආධාර එකතු කිරීමට උපකාරී වනු ඇතැයි පැවසේ. 

“ඇමෙරිකාවේ මධ්‍යම පන්තිය තර්ජනයට ලක්වෙලා” යැයි ට්විටර් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් ඇය සඳහන් කළාය. 

‘අපි කොහොමද මෙහි ආවේ. බිලියනපතියන් සහ විශාල සමාගම් ඔවුන්ට අවශ්‍ය දේ තීරණය කර තිබෙනවා. ලොකුම කුට්ටිය ඔවුන්ට. දේශපාලනඥයන්ට තවත් ලොකු කුට්ටියක් දිය යුතු බව ඔවුන්ම නියම කරලා. ඇමෙරිකාවේ සිටින සෑම පුද්ගලයකුටම වෙහෙස වී වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනෑ.’ 
මහන්සි වෙන්න පුළුවන් වෙන්න ඕනෑ. හැමෝම එකම නීතියට යටත්. හැමෝටම තමන් ගැන වගේම තමන් ආදරය කරන මිනිස්සු ගැන බලාගන්න ඕනෑ. එම හැකියාව තිබෙනවා. මම සටන් වදින්නේ ඒ සඳහා. මේ විශේෂ කමිටුව ආරම්භ කරන්නේ ඒ වෙනුවෙන්. මට ඔබ අවශ්‍යයි” ඇය සඳහන් කළාය. 


ඒ.එෆ්.පී ඇසුරිනි

(055)

.



අදහස් (0)

එළිසබෙත් වොරන් 2020 ජනපතිවරණයට ඉදිරිපත් වන ලකුණු

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 18 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 41 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 86 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1129 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 397 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 543 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 198 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1483 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site