දේශීය සහ විදේශීය එච්.අයි.වී වෛරසය ආසාදිතයන් 14,000 කට වැඩි පිරිසකගේ රහස් තොරතුරු සිංගප්පූරු අන්තර්ජාල පද්ධතියෙන් සොරකම් කර ඇති බව වාර්තා වේ.
එච්.අයි.වී ආසාදිත සිංගප්පූරු ජාතිකයන් 5,400ක් සහ විදේශිකයන් 8,800 කගේ 2013 ජනවාරි දක්වා දත්ත මෙසේ අනාවරණය වී ඇත.
මෙම රහස් තොරතුරු අතර එච්.අයි.වී ආසාදිතයන්ගේ නම, ලිපිනය, දුරකතන අංකය, හැදුනුම්පත් අංක, වෙනත් පෞද්ගලික තොරතුරු, වෛද්‍ය දත්ත ඇතුළත්වේ.
2008 වසරේ සිට සිංගප්පූරුවේ ජීවත් වූ 33 හැවිරිදි එක්සත් ජනපද පුරවැසියෙකු මෙම තොරතුරු සොරකම් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා ඇත.
ගිය වර්ෂයේ සිංගප්පූරු අන්තර්ජාල පද්ධතියට එල්ල වූ සයිබර් ප්‍රහාරයකින් සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී හියන් ලුන්ග් මහතා ඇතුළු එච්.අයි.වී ආසාධිතයන් මිලියන 1.5 කගේ තොරතුරු අනාවරණය විය.
බීබීසී ඇසුරෙනි
(63226 )
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
එච්.අයි.වී ආසාදිතයන් 14,000 කගේ තොරතුරු සොරකම් කරයි