ඊශ්‍රායලයේ තෙල් අවිව් නුවරට එල්ල කරන ලද රොකට් ප්‍රහාර දෙකට පිළිතුරු වශයෙන් ගාසා තීරයේ පලස්තින ත්‍රස්ත ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කළබව ඊශ්‍රායල බලධාරීහු පවසති.
2014 වර්ෂයෙන් පසු ඊශායල නගරයක් ඉලක්ක කරගෙන රොකට් ප්‍රහාර එල්ල වූ ප්‍රථම අවස්ථාව වන බවත් ජීවිත හෝ දේපල හානි සිදු නොවූ බවත් පැවසේ.
ගාසා තීරයට එල්ල කරන ලද ප්‍රහාර වලින් හතරදෙනකු තුවාල ලබා ඇති අතර හමාස් සංවිධානයේ ත්‍රස්ත මූලස්ථානයක් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ සඳහන් කර ඇත.
හමාස් ත්‍රස්ත ඉලක්ක 100කට පමණ පහර දුන් බව ඔවුහු තහවුරු කරති.කෙසේ වුවද තෙල් අවීව් නුවරට එල්ල කළ ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිම ත්‍රස්ත සංවිධානයක් විසින් බාරගෙන නැත.
(බීබීසී ඇසුරිණි - 085)
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඊශ්‍රායලයේ එල්ල වූ ප්‍රහාරයට පිළිතුරු ලෙස ගාසා තීරයට ගුවන් ප්‍රහාර