IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඊශ්‍රායල අගමැතිට අධි චෝදනා ගොනු කරයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්‍යාහුට එරෙහිව එරට නීතිපතිවරයා විසින් අල්ලස්, වංචා, විශ්වාසය කඩකිරීම් සහ දූෂණ ක්‍රියා සම්බන්දයෙන් අධි චෝදනා ගොනුකර ඇතැයි වාර්තා වේ.
 
 සේවයේ යෙදී සිටින ඊශායල අග්‍රාමාත්‍යවරයෙකුට එරෙහිව චෝදනා එල්ල කරන ලද ප්‍රථම අවස්ථාව මෙය බවත් නෙතන්‍යාහුගේ දීර්ඝ කාලීන දේශපාලන ජීවිතයේ බරපතලම අර්බුදය මෙය බවත් මාධ්‍ය සඳහන් කරයි. 
 
 තමාට එල්ල කර ඇති චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන අතර ඉල්ලා අස් නොවන බවත් මේ සම්බන්දව අදහස් දක්වමින් නෙතන්‍යාහු මහතා පවසා ඇත.
 
තමා දේශපාලන මායාකාරියකගේ දඩයමක ගොදුරක් බවට පත්වූ බවත් ඔහු වැඩිදුරටත් පවසයි.පසුගිය අප්‍රේල් මාසයේ සිට අවිනිශ්චිත මැතිවරණ දෙකකට මුහුණ දුන් නෙතන්‍යාහුට සති කිහිපයකින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත තෙවන මැතිවරණය තීරණාත්මක එකක් වනු ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.

 මෙම චෝදනා වලට නෙතන්‍යාහු මහතා වරදකරු වුවහොත් දීර්ඝ කාලීන සිරදඬුවමක් නියම වියහැකි අතර එය ඔහුගේ විරුද්ධවාදීන්ට ප්‍රබල අවියක් වනු ඇතැයි ද පැවසේ.
 
 
 (රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (2)

ඊශ්‍රායල අගමැතිට අධි චෝදනා ගොනු කරයි

ranabahu Friday, 22 November 2019 07:05 AM

අන්න රටවල්.......

:       0       3

රවින් Friday, 22 November 2019 07:58 AM

දේශපාලුවන්ගේ බයිලා. චෝදනාවක් තියනවානම් තම නිවැරදි භාවය ඔප්පු කරනවා මිසක් මායාවල් ගැන කතාකිරීම නිෂ්ඵල කරුණක්. කොහොමත් මොහු අන්තවාදී අදහස් ඇති පුද්ගලයෙක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 799 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 121 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 297 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 154 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1516 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 475 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site