IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ඉරානයේ කඩා වැටුණු ගුවන් යානයේ සිටි සියලු දෙනා මිය යයි

ඩුබායිහිදීය (රොයිටර්)

මධ්‍යම ඉරානයේ කඳුකර ප්‍රදේශයකට කඩා වැටුණු ඉරාන ගුවන් යානයේ සිටි සියලු දෙනා මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

අසිමන් ගුවන් සේවා සමාගමට අයත් ඒ.ටී.ආර් 72-500 අංකය දරන ගුවන් යානයක් මෙලෙස අනතුරට පත්විය. අසිමාන් ගුවන් සේවා සමාගමේ මහජන සබඳතා අංශයේ ප්‍රධානියා උපුටා දක්වමින් ඉරාන මාධ්‍ය යානයේ සිටි සියලු දෙනා මියගොස් ඇති බවත් සඳහන් ඔහු තොරතුරු ලබාගත්තේ කෙසේද යන්න ගැන සටහනක් නොවීය. 


ඉරානයේ තෙහ්රාන් සිට නිරිත දිග යසූජ් වෙත ගමන් කරමින් තිබූ ගුවන් යානය කඩා වැටී ඇත්තේ ඉස්ෆහාන් පළාතේ සෙමිරම් නගරය ආසන්නයේ සාග්‍රෝස් කඳුකර ප්‍රදේශයට කඩා වැටුණු බව ඉරානය මාධ්‍ය වාර්තා කළේය.  

හදිසි සහන සැපයීමේ සේවා සියල්ල ක්‍රියාත්මක කර ඇතැයි ගුවන් යානා කඩා වැටුණු බව වාර්තා වීමත් සමඟ එරට බලධාරීහූ කීහ.  යානයේ සිටි පිරිසගේ තත්ත්වය සම්බන්ධයෙන් නිල වාර්තාවක් නොලැබුණු බව ද ඉරාන මාධ්‍ය යානය කඩා වැටුණු අවස්ථාවේදී වාර්තා කළේය. 

යාන අනතුරට ලක්වන විට එහි මගීන් 60 දෙනාට අමතරව ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු, කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනකු , ගුවන් නියමුවා සහ සහාය නියමුවා එහි සිට ඇතැයි බලධාරීහූ ප්‍රකාශ කළහ. 


055



අදහස් (3)

ඉරානයේ කඩා වැටුණු ගුවන් යානයේ සිටි සියලු දෙනා මිය යයි

chanaka Monday, 19 February 2018 12:09 AM

හොයල බැලුවනම් කොහේ හරි රාජපක්ෂ කෙනෙක් ගැවිලා ඇති.

:       59       1

චන්දා Monday, 19 February 2018 11:59 AM

හිටපු ජනාධිපතිට මෙහෙම කතා එකතු කිරීම ජන්ම පුරුද්දේ අඩුපාඩුවකි.

:       0       6

Nuwan Tuesday, 20 February 2018 09:11 AM

එතුමා නොසිටියානම් මේ වගේ දේවල් අපේ රටේ සිද්දවෙන්න තිබ්බා. අර කුරුම්බැට්ටි යානා වලින්.

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 119 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 76 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 5632 11

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


කේට් ට චාල්ස් රජුගෙන් පැසැසුම්
2024 අප්‍රේල් මස 24 73 0

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ


හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 395 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 727 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 297 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1669 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1528 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site