නවද්ලිලියේදීය (එන්.ඩී.ටීවී)
ඉන්දියාව සහ පාකිස්තානය අතර නැවැතුණු සාකච්ඡා නැවත ආරම්භ කරමු යැයි යෝජනා කරමින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ලිපියක් යවා ඇත.
ඉන්දියාව සහ පාකිස්තානය අතර අවසන් වරට සාකච්ඡා පැවැතියේ 2015 වසරේදීය. ‘මෝදි සහබ්’ යනුවෙන් ආමන්ත්‍රණය කරමින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට එම ලිපිය යවා ඇත. දෙරටේ විදේශ අමාත්‍යවරුන් ද සාකච්ඡා පැවැත්විය යුතු බව ඉම්රාන් ඛාන් තම ලිපියෙන් යෝජනා කර ඇත.
ත්‍රස්තවාදය පිළිබඳව සාකච්ඡා කිරීමට පාකිස්තානය සූදානම් යැයි ද එරට නව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට යවන ලද ලිපියේ සඳහන්ව ඇත.
ඉම්රාන් ඛාන් මැතිවරණයෙන් ජයගත් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඔහුට ලිපියක් යැවීය.
මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ජාතිය ඇමතු ඉම්රාන් ඛාන් ඉන්දියාව සමඟ යහපත් සබඳතා ඇති කරගන්නා බව සඳහන් කළේය. ඉන්දියාව එක් පියවරක් ඉදිරියට තැබුවහොත් පාකිස්තානය පියවර දෙකක් තබන බව පැවැසීය.
055
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන
ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්
චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ
ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ
මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඉම්රාන් ඛාන්ගෙන් නරේන්ද්‍ර මෝදිට ලිපියක්
de silva Monday, 24 September 2018 09:13 AM
අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැන කතාකරන , මැති ඇමතිවරු එහේ පාර්ලිමේන්තුවේ නැතුව ඇති