IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඉන්දියාවේ බැංකුවකට සයිබර් ප්‍රහාරයක්

මුම්බායිහිදීය (රොයිටර්)
 
සයිබර් අපරාධකරුවන් පිරිසක් තම බැංකු පද්ධතියට අනවසරයෙන් පිවිස ඩොලර් මිලියන 2කට ආසන්න මුදලක් කොල්ලා කා ඇතැයි ඉන්දියාවේ ‘සිටි යුනියන්’ බැංකුව සඳහන් කරයි.

 
‘ස්විෆ්ට්’ මූල්‍ය ක්‍රමවේදය ඔස්සේ මෙලෙස විදේශවල සිටින ණය හිමියන් වෙත නීතිවිරෝධී ආකාරයෙන් ප්‍රේෂණ ලෙස මුදල් යවා ඇතැයි බැංකුව පවසයි. 
 
වංචනික අයුරින් ඩුබායි, තුර්කිය සහ චීනයේ බැංකු ගිණුම් තුනක් වෙත ප්‍රේෂණය කර ඇති බව කුඩා ප්‍රමාණයේ ණය දෙන්නකු විසින් සෙනසුරාදා (17) දිනයේදී අනාවරණය කර ගැනීමත් සමඟ කළ සොයා බැලීමකදී ඩොලර් මිලියන 2කට ආසන්න මුදලක් කොල්ලා ඇති බව ‘සිටි යුනියන්’ බැංකුව සඳහන් නිවේදනය කළේය.  
 
මෙය රටවල් කිහිපයක් සම්බන්ධ කරගනිමින් කරන ලද දැවැන්ත මූල්‍ය සොරකමක් යැයි ද ඒ සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇතැයි ද ‘සිටි යුනියන්’ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී එන්. කමකෝඩී කීය. 
“මෙය ජාත්‍යන්තර සයිබර් අපරාධකරුවන් එල්ල කරන ලද සයිබර් ප්‍රහාරයක්” යැයි ද එන්. කමකෝඩී පැවසීය. 
 
“බංකුවේ සේවකයන් සම්බන්ධ බවට තොරතුරු ලැබී නැහැ. ගිණුම් හිමියන් ද මීට සම්බන්ධ බවට අපට තොරතුරු ලැබී තිබෙනවා” යැයි ද හෙතෙම කීය. 
 
055



අදහස් (1)

ඉන්දියාවේ බැංකුවකට සයිබර් ප්‍රහාරයක්

ආරියපාල හේවගේ Monday, 19 February 2018 03:10 PM

ඉන්දියාවේ ඉන්නේ පරිඝණක ඔස්තාර්ලා කියලා තමයි ලෝකෙට කියන්නේ...

:       29       1

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 614 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 110 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 264 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 152 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1504 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 452 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site