IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ඉන්දියාවේ කොරෝනා මරණ අඩුවෙයි

 

පසුගිය සතියේදී දෛනිකව වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන අඩු වී ඇතැයි ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අනුව පසුගිය සතියේදී ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ 1,000ට අඩු යැයි ද එම අමාත්‍යාංශය සඳහන් කරයි. ඔක්තෝබර් 2 වැනිදා සිට ගත වූ කාලයේදී දෛනිකව වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 1,100ට අඩු යැයි ද ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

ඉන්දියාවේ ‘කොවිඩ්-19’ ආසාදනය වී සුවය ලැබූ ගණන සියයට 90ක ප්‍රතිශතයකට ළඟා වී ඇතැයි ද ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

අවසන් පැය 24 දී වයිරසය ආසාදනය වීමෙන් අනතුරුව සුවය ලැබූ ගණන 62,077ක් බවත් එම පැය 24 දීම වාර්තා වී ඇති ආසාදිතයන් ගණන 50,129ක් බවත් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

මේ තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී ඉන්දියාවේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින වයිරස ආසාදිත රෝගීන්ගේ ගණන සැලකිය යුතු ලෙස අඩුවෙමින් තිබෙන බව ද ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වාදෙයි.

‘‘මේ වනවිට සුවය ලැබූ ගණන රෝහල්වල ප්‍රතිකාර ලබන වයිරස ආසාදිතයන්ගේ ගණන ඉක්මවා ගිහින්’’ යැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඉන්දියාවේ වයිරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලබන ගණන 6,53,717කි. එසේ වුවත් වයිරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 71,37,228කි.

ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 79,09,959කි.

ද හින්දු/ පී.ටී.අයි.

055



අදහස් (0)

ඉන්දියාවේ කොරෝනා මරණ අඩුවෙයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 125 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 77 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 5945 12

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


කේට් ට චාල්ස් රජුගෙන් පැසැසුම්
2024 අප්‍රේල් මස 24 77 0

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ


හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 397 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 728 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site