ඉන්දියාවට අයත් කාෂ්මීර ප්‍රදේශයේදී ඉන්දියානු හමුදාව හා බෙදුම්වාදී කණ්ඩායම් අතර ඇතිවූ ගැටුම්වලින් පස්දෙනකු මියගොස් ඇත.
මියගිය අය අතර එක් සිවිල් වැසියකු ද ආරක්ෂක භටයින් හතර දෙනෙකු ද සිටින බව පැවසේ.
ප්‍රදේශයේ අවුරුදු 30ක් තිස්සේ පැවති කැරළි කෝලාහල දැනට මාස කිහිපයක සිට නව මුහුණුවරකින් ආරම්භ වී ඇති බවත් ඉන් පසු මියගිය වැඩිම පුද්ගලයින් සංඛ්‍යාව මෙය වන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
පකිස්ථාන සන්නද්ධ කණ්ඩායම් සාමාජිකයෙකු විසින් පසුගිය පෙබරවාරි 14වනදා එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් ඉන්දීය පොලිස් නිලධාරීන් 40දෙනකු මිය යෑමෙන් පසු ප්‍රදේශයේ ගැටුම් වර්ධනය විය.
කාෂ්මීරයේ පාලනය සඳහා දශක ගණනාවක සිට ඉන්දියාව හා පකිස්ථානය අතර එදිරිවාදිකම් පවතී.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන
ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්
චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ
ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ
මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඉන්දියානු හමුදාව-බෙදුම්වාදීන් අතර ගැටුම්වලින් 5ක් මරුට
isurandi Thursday, 16 May 2019 06:53 PM
එන පොට හොද නැහැ දැන්මම නවත්ත ගත්තේ නැත්තම්.කාශ්මීරය තමයි දැන් ත්‍රස්තවාදියාගේ නිජබිම වෙලා තියෙන්නේ