ඇමරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට මිලියන 7 ඉක්මවා ගොස් තිබේ.
එම සංඛ්‍යාව 7,185,471ක් ලෙස සටහන් වන අතර එය ලොවපුරා මෙතෙක් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවෙන් 20%කට වඩා වැඩි අගයක් ගන්නා බව රොයිටර් පුවත් සේවය පෙන්වා දෙයි.
කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඇමරිකාවේ සෑම දිනකම 700කට අධික පිරිසක් මියයති.
එරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 200,000 ඉක්මවා ගියේ මීට දින කිහිපයකට පෙරදීය.මිඩිවෙස්ට් ප්‍රාන්තයෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව සැප්තැම්බර් මාසයේදී බෙහෙවින් ඉහළ ගොස් තිබේ.
කැලිෆෝනියා ප්‍රාන්තයේ පමණක් කොවිඩ් - 19 රෝගීන් 800,000කට වඩා තහවුරු වී ඇති අතර ටෙක්සාස්, ෆ්ලොරීඩා සහ නිව්යෝර්ක් ප්‍රාන්ත වලින් ද වැඩි රෝගීන් ප්‍රමාණ වාර්තා වී ඇත.
ඇමරිකාවේ තහවුරු කරගත් කොරෝනා රෝගීන් සංඛ්‍යාව ලෝකයේ වැඩිම රෝගීන් සංඛ්‍යාව වන අතර ඉන්දියාවෙන් රෝගීන් මිලියන 5.7ක් ද බ්‍රසීලයෙන් රෝගීන් මිලියන 4.6ක් ද තහවුරු වී තිබේ.
මේ වනවිට ඇමරිකාවෙන් දිනකට නව රෝගීන් 40,000ක් පමණ වාර්තා වන බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඇමෙරිකාවේ කොරෝනා අසාධිත ගණන මිලියන 7 ඉක්මවයි