IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඇමෙරිකාවෙන් පකිස්තානයට චෝදනා

පකිස්තානය ඇෆ්ගනිස්තානය තුළ ක්‍රියාත්මක වන තලේබාන් සංවිධානයට සහාය දැක්වීම ඇමෙරිකාවේ දැඩි විරෝධයට හේතු වී තිබේ.

පකිස්තානය තලේබාන් සංවිධානයට සහාය දැක්වීම නවතා දැමිය යුතු යැයි ඇමෙරිකා ජනාධිපතිවරයා සහ එරට ආරක්ෂක ලේකම් රෙක්ස් තිලර්සන් මහතා එක ළඟ දෙදිනක් තුළ අවධාරණය කිරීමත් සමඟ පකිස්තානයට චෝදනා එල්ල වන්නට පටන් ගෙන තිබේ.

කෙසේ නමුත් පකිස්තානය තමන් තලේබාන් සංවිධානයට සහාය දක්වන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරයි. පකිස්තානය ඔවුන්ගේ ස්ථාවරය වෙනස් නොකළ හොත් එරටට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ලැබෙන ප්‍රතිලාභ නවතා දැමීමට සිදුවනු ඇතැයි ආරක්ෂක තිලර්සන් මහතා අනතුරු අඟවා තිබේ.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා තලේබාන් සංවිධානය පරාජයට පත් කිරීම සඳහා නව උපාය මාර්ගයක් ප්‍රකාශයට පත් කර දිනකට පසු ආරක්ෂක ලේකම්වරයා මේ කරුණු කීය. ඇමෙරිකා එක්සත් ජනපදය පකිස්තානයේ සමීප මිතුරෙකි. පකිස්තානය නේටෝ හවුලේ සාමාජිකයකු නොවුණද නේටෝ හවුලේ සාමාජික රටවලට හිමිවන ඇතැම් ප්‍රතිලාභ සහ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ප්‍රතිලාභ රැසක් මෙන්ම ඩොලර් බිලියන ගණනින් මූල්‍යාධාර ද ලබයි.

පකිස්තානය ත්‍රස්තවාදී සංවිධානය සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්ති සහ සබඳතා වෙනස් කිරීමට කටයුතු නොකළ හොත් එරටට ලබාදෙන ප්‍රතිලාභ සම්බන්ධයෙන් නැවත වරක් සිතා බැලීමට සිදුවනු ඇතැයි ද ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයා පැවැසීය.

ඒ.එෆ්.පී/රොයිටර් 055



අදහස් (0)

ඇමෙරිකාවෙන් පකිස්තානයට චෝදනා

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 144 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 96 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 105 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 36 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 867 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 127 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1437 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site