IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ඇමෙරිකානු යුද නැව් දකුණු චීන මුහුදේ යාත්‍රා කරයි

පසුගිය දින කිහිපය තුළ ඇමරිකානු යුද නැව් දකුණු චීන මුහුදේ චීනය විසින් අයිතිය ඉල්ලා සිටින දූපත් අසළින් දෙවතාවක් යාත්‍රා කළ බව එරට ආරක්ෂක අංශ පවසයි.
 

 මෙම සිද්ධිය වාර්තා වන්නේ, ලෝකයේ විශාලම ආර්ථික බලවතුන් බවට පත්ව සිටින චීනය හා ඇමරිකාව අතර නොසන්සුන්තාවයන් වර්ධනය වෙමින් පවතින අවස්ථාවක දී ය. 
 
 චීනය විසින් අල්ලාගෙන සිටින දූපත් ආසන්නයට යාත්‍රා මෙහෙයවමින් චීනය කෝපයට පත් කිරීමට ඇමරිකාව ක්‍රියා කරන බව මාධ්‍ය සඳහන් කරයි.
 
 ඇමරිකානු යුද නැව් දෙක විවාදාත්මක ජල මාර්ග ඔස්සේ යාත්‍රා කර ඇති බව චින ආරක්ෂක අංශ ද තහවුරු කළේය.
 
 මෙම සතිය මුලදී ඉහල මට්ටමේ සාකච්ඡා අතර තුර දකුණු චීන මුහුදේ නාවුක ක්‍රියාකාරකම් නවත්වන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටියේ ය.
  
"අනපේක්ෂිත අනතුරු වලක්වා ගැනීම සඳහා මෙම ප්‍රකෝපකාරී ක්‍රියා නතර කරන ලෙස අපි ඇමරිකාවෙන් ඉල්ලා සිටිමු. දකුණු චීන මුහුදේ දූපත් හා ඒ අවට ප්‍රදේශය කෙරෙහි චීනයේ අයිතිය අවිවාදිතයි" යැයි චීන අණදෙන නිලධාරී ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත.
 
 
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
 



අදහස් (0)

ඇමෙරිකානු යුද නැව් දකුණු චීන මුහුදේ යාත්‍රා කරයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 70 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 302 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නායකයා ඉල්ලා අස්වෙයි
2024 අප්‍රේල් මස 22 3841 3

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්


චීනයේ නගර ගිලා බහිනවා
2024 අප්‍රේල් මස 22 351 0

චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ


ඉරාන ජනපති පාකිස්තානයට
2024 අප්‍රේල් මස 22 2520 0

ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ


මැතිවරණයෙන් ජනපති මුයිසුගේ පක්ෂයට ජය
2024 අප්‍රේල් මස 22 73 0

මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 269 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1507 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site