IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඇමරිකාවේ සරම්ප පැතිරේ

ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර රොක්ලන්ඩ් ප්‍රදේශයේ සරම්ප රෝගය පැතිරීමත් සමඟ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇතැයි වාර්තා වේ.
 
වෛද්‍ය අංශ වාර්තා කර ඇත්තේ 153දෙනකුට රෝගය වැළඳී ඇති බවට තහවුරු කරගෙන ඇති බවයි. 
 
මීට මාස හයකට පෙර පළමු රෝගියා වාර්තා වී ඇති අතර ක්‍රමක්‍රමයෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව වර්ධනය වී ඇත.
 
සරම්ප රෝගය සඳහා එන්නත් නොකරන ලද දරුවන් පොදු ස්ථානවලට රැගෙන ඒම තහනම් කර ඇති අතර එසේ රැගෙන එන්නන්ට විරුද්ධව දඩ සහ සිර දඬුවම් නියම කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද සඳහන් වේ. 
 
නිව්යෝක් නුවර ජනතාව, සිය දරුවන් එන්නත් කිරීමේ ප්‍රතිශතය දිගින් දිගටම අඩුවූ බව සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙයි. 
 
ආගමික හා දර්ශනවාදී හේතූන් මත බොහෝ දෙමාපියන් තම දරුවන් එන්නත් කිරීමට අකමැති වී ඇති අතර  එන්නත් කිරීමෙන් ඔටිසම් වැනි රෝග තත්ත්ව ඇතිවේයැයි බියෙන් බෝහෝ දෙනා එන්නත් කිරීමෙන් වැළකී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
 
2018 දී යුරෝපයෙන් සරම්ප රෝගීන් 82500ක් වාර්තා වී ඇති අතර එය 2017 වර්ෂයේ වාර්තා වූ ප්‍රමාණයට වඩා තුන් ගුණයක වර්ධනයක් බවද වාර්තා වේ.
 
 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

ඇමරිකාවේ සරම්ප පැතිරේ

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 342 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 101 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 235 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 151 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1498 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 445 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1510 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site