IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඇමරිකානු ප්‍රහාරයකින් ත්‍රස්තවාදීයා මරුට

‘පාකිස්තාන් ටුඩේ’ ඇසුරිනි - 055

පාකිස්තානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වෙඩි ප්‍රහාර එල්ල කළ ත්‍රස්ත පිරිසේ සිටි ත්‍රස්තවාදියකු ඇමෙරිකා හමුදාව නියමුවන් රහිත ගුවන් යානා යොදාගනිමින් එල්ල කරන ලද ප්‍රහාරයකින්   මියගොස් තිබේ. 

පාකිස්තානය විවිධ ස්ථානවලට එල්ල වූ ප්‍රහාරවලට සම්බන්ධ වී ඇති මොහු ක්ආරි යසීන් නමින් හැඳින්වේ. ඇෆ්ගනිස්තානයේ පක්ටිකා පළාතේ බර්මාල් දිස්ත්‍රික්කයේ ඇමෙරිකා හමුදාව කළ මෙහෙයුමකදී යසීන් මියගොස් ඇත. ඇමෙරිකාව නියමුවන් රහිත යානා (ඩ්‍රෝන) යොදාගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් යසීන්ගේ සගයන් තිදෙනකු ද ජිවිතක්ෂයට පත්ව තිබේ.

යසීන් තරීක් ඊ තලේබාන් පාකිස්තාන්, ලක්ෂාර් ඊ ජාන්ග්වි සහ අල් කයිඩා ඇතුළු ප්‍රධාන පෙළේ ත්‍රස්තවාදී සංවිධාන සමඟ සබඳතා පවත්වා ඇත.  පාකිස්තානය විසින් ඇමෙරිකාවට සපයන ලද වඩාත්ම අවශ්‍ය ත්‍රස්තවාදීන්ගේ ලැයිස්තුවට ද යසීන්ගේ නම ඇතුළත් කර තිබිණි. 

වසර 2009 දී පාකිස්තානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රහාර එල්ල කළ කණ්ඩායමේ සිටි ත්‍රස්තවාදීන් සිව්දෙනෙක් පසුගිය වසරේ අගෝස්තු මාසයේදී පාකිස්තාන පොලිසිය කළ වෙඩි පහරකින් මරුමුවට පත්වූහ. 



අදහස් (0)

ඇමරිකානු ප්‍රහාරයකින් ත්‍රස්තවාදීයා මරුට

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 445 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 104 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 246 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 152 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1501 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 448 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1512 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site