නීතිවිරෝධී ලෙස ඇත්දළ රඳවා තබාගෙන සිටි ‘ඇත්දළ රැජින’ නැමැති චීන ජාතික ව්‍යාපාරික කාන්තාවකට 15 වසරක සිරදඬුවමක් නියම කිරිමට ටැන්සානියානු අධිකරණය නියම කළේය.
මෙලෙස සිරදඬුවම් නියම කෙරුණේ 69 හැවිරිදි යාන් ෆෙන්ග්ලන් නැමැති චීන ජාතික ව්‍යාපාරික කාන්තාවකටය.
ඇය අවුරුදු 8 ක සිට මෙම ඇත්දළ ජාවාරම සිදුකරගෙන ගොස් තිබේ. ඇතුන් 400 කට ඇත්දළ ඇය සතුව තිබී සොයාගෙන ඇති අතර ඒවායේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක් වන බවයි.
පසුගිය දශකය තුළ අප්‍රිකානු ඇතුන්ගේ ජනගහණය 20% කින් අඩුවී ඇති බව අප්‍රිකානු අලි ඇතුන් සංරක්ෂණය කිරිමේ ජාත්‍යන්තර සංගමය පවසයි.
විසිතුරු භාණ්ඩ සහ ආභරණ සෑදීම ඇත්දළ බහුලම යොදා ගනු ලබන අතර චීනය හා නැගෙනහිර ආසියානු කලාපීය රටවලින් මෙම නීතිවිරෝධී වෙළඳාම සඳහා වැඩි ඉල්ලුමක් පවතී.
අල්ජසීරා ඇසුරෙනි
(28535)
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඇත්දළ ළඟ තබා ගත් චීන කතකට වසර 15 ක සිරදඬුවම්