IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අපි මුලින්ම න්‍යෂ්ටික අවි භාවිත කරන්නේ නෑ

පාකිස්තානය කිසිදු අවස්ථාවකදී මුලින්ම න්‍යෂ්ටික අවි භාවිත කරන රට බවට පත් නොවන බව එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද (2) පැවැසීය.

මේ වනවිට කාශ්මීරය මුල් කරගනිමින් ඉන්දියාව සහ පාකිස්තානය අතර තිබෙන නොහොඳ නෝක්කාඩු උග්‍ර අතට හැරී තිබේ. සිය පරිපාලනය යටතේ තිබෙන කාශ්මීරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී තිබූ විශේෂ බලතල ඉවත් කිරීමට ඉන්දීය රජය පියවර ගැනීමත් සමඟ දෙරට අතර අර්බුදය තවදුරටත් උග්‍ර අතට හැරිණි.

“අපි දෙගොල්ලොම න්‍යෂ්ටික අවි තියෙන රටවල්. නොසන්සුන්තාවක් ඇතිවුණොත් ලෝකය අනතුරේ. අපි කොයිම වෙලාවකවත් මුලින්ම න්‍යෂ්ටික අවි යොදාගන්නා රට වෙන්නේ නැහැ” යැයි ඉම්රාන් ඛාන් කීවේය.

ලාහෝර් නුවර දී සීක් ආගමික ප්‍රජාවේ සාමාජිකයන් පිරිසක් අමතමින් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා එම කරුණු කීවේය.

රොයිටර්

055

 



අදහස් (2)

අපි මුලින්ම න්‍යෂ්ටික අවි භාවිත කරන්නේ නෑ

ධම්ම Tuesday, 03 September 2019 01:38 AM

ගැහුවොත් ගහනවා නොකියා වෙනත් විදියකට එයම කියන්න ඉම්රාන් දක්ෂයි. ඒ වගේම තමයි එයාගේ වැඩත්.

:       1       65

nimal Wednesday, 04 September 2019 10:03 AM

ජයවේවා ඉම්රාන් ජයවේවා. ක්‍රිකට් ලෝකේ නම තිබ්බා වගේ අගමැති වෙලත් නම තියන්න. ඔයා වැඩකාරයා. ලංකාවෙත් ඉන්නවා.. වැඩකාරයෝ ඒ ගොල්ලෝ ඉතින් නොකියා ඉන්නම්... කවුරුත් දන්නවනේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 748 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 118 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 289 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 154 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1513 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 472 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site