IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


2020දී චීනයේ කර්මාන්තශාලා 1000ක් වසා දැමීමට පියවර

 

ෂංහයිහිදීය (රොයිටර්)

චීනය එරට අගනුවර වන බීජිං නුවර පිහිටි කර්මාන්තශාලා 1,000කට ආසන්න ප‍්‍රමාණයක් 2020 වනවිට වසා දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

කර්මාන්තශාලාවලින් පිටවන දුමාරය අඩු කිරීමේ සහ එරට අනෙකුත් කලාපවල ආදායම් වැඩි කිරීමේ වැඩසටහනකට අනුව චීන රජය එලෙස බීජිං අගනුවර පිහිටි නිෂ්පාදන ව්‍යාපාර වසා දමන බව එරට රාජ්‍ය මාධ්‍ය අද (30) වාර්තා කළේය.

සාමාන්‍ය නිෂ්පාදන ක‍්‍රමවේදවලින් ඉවත් වී ගතික, වේගවත් උසස් තාක්ෂණික කර්මාන්ත වෙත යොමුවීම කෙරෙහි චීනය අවධානය යොමු කර ඇතැයි වාර්තා වේ. බීජිං නගර සභාව මෑතකදී පළ කරන ප‍්‍රතිපත්ති දැක්වෙන ලියවිල්ලක් උපුටා දක්වමින් චීන කොමියුනිස්ට් පක්ෂයේ ‘පීපල්ස් ඬේලි’ පුවත්පත ඉහත කරුණු මුලින්ම වාර්තා කර තිබිණි.

නිෂ්පාදන ව්‍යාපාර, කර්මාන්තශාලා සහ සමාගම් ලියාපදිංචිය ඉල්ලමින් ඉදිරිපත් කරන අයදුම්පත‍්‍ර 19,500ක් මේ වනවිටත් බීජිං නගර සභාව විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. බීජිං අගනුවර දැනට තිබෙන සාමාන්‍ය නිෂ්පාදන ක‍්‍රමවේදවලට නිෂ්පාදන කටයුතු කරන ව්‍යාපාර, සමාගම් සහ කර්මාන්තශාලා 2,465ක් චීනයේ වෙනත් කලාපවලට ගෙන යෑමට හෝ වසා දැමීමට හෝ මේ වනවිටත් පියවර ගෙන ඇතැයි අදාළ ප‍්‍රතිපත්තිමය ලියවිල්ලේ සඳහන්ව ඇත.



අදහස් (0)

2020දී චීනයේ කර්මාන්තශාලා 1000ක් වසා දැමීමට පියවර

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි
2024 අප්‍රේල් මස 16 2196 0

මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක


Tik Tok තරුව මියයයි
2024 අප්‍රේල් මස 16 175 0


‘අයි පොප්’ ගායක තණ්ඩායමක් කරළියට
2024 අප්‍රේල් මස 16 1923 0

ජපානයේ ‘ජේ පොප්’ සහ කොරියාවේ ‘කේ පොප්’ සංගීත කණ්ඩායම්වලට නොදෙවැනි අයුරින්, ඉන්දියාවෙන් ‘අයි පොප්’ සංගීත කණ්ඩායමක් ගීත ලොවට පිවිස සිටින බව විදෙස් මාධ


ඉන්දියාවේ බෝට්ටු අනතුරක්
2024 අප්‍රේල් මස 16 54 0

ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ප්‍රදේශයේ බෝට්ටු අනතුරකින් කුඩා ළමුන් ඇතුළු පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. බෝට්ටු අනතුර සිදුවී ඇත්ත


ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට පහර දීමේ සූදානමක්
2024 අප්‍රේල් මස 16 3700 1

ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල


සල්මාන්ගේ නිවසට වෙඩි තැබූ දෙකක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 16 42 0

සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය පව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1427 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1353 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site