IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


2019 දී ගෝලීය අභියෝගවලට විසදුම් සෙවීමට ජර්මනිය සූදානම්

ජර්මනිය,  2019 දී  ගෝලීය අභියෝගවලට විසඳුම් ලබා දෙමින් ලෝකය තුළ වැඩි වගකීමක් දරන රටක් වන බවට ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් මහත්මිය පැවසුවාය. 
 

 2018 දී වර්ෂය ජර්මනියේ දේශපාලනික වශයෙන් කැලඹිලි සහිත වර්ශයක් වූ බව ඇය පැවසුවාය.
 
දේශගුණික විපර්යාස අවම කිරීම, සංක්‍රමණ කළමනාකරණය කිරීම සහ  තස්ත්‍රවාදයට එරෙහිව සටන් ආදී කරුණු පිළිබඳ අවදානය යොමුකරන බව පැවසීය.
 
ද්වී පාර්ශික සම්බන්ධතා ඇති කරගනිමින්   විශ්වාසයන් සහ වඩා ශක්තිමත්  නැවතත් නැගී සිටිය යුතු බව අවදාරණය කළාය.
 
ජර්මනිය ජගත් ආරක්ෂක මණ්ඩලය තුළ ද කි‍්‍රයාකාරී වැඩ කොටසක් ඉටුකිරීමට අපේක්ෂා කරයි.
 
(63226)



අදහස් (1)

2019 දී ගෝලීය අභියෝගවලට විසදුම් සෙවීමට ජර්මනිය සූදානම්

CYRIL WIMALASENA Tuesday, 01 January 2019 07:29 AM

යුරෝපා සංගමය පාලනය කර නොහැකි ආර්ථික ප්‍රශ්න ගොඩකට මුහුණ දිය යුතුව තිබෙනවා. පළමුවැන්න ධනවාදී පවුල් කිහිපයක් මුළු යුරෝපයම පාලනය කිරීම නිසයි, ධනවාදය තුරන්කර සමාජවාදී ක්‍රමය පුළුල් ලෙස සංවර්ධනය කළ යුතුයි. අද ප්‍රංශය පාලනය කරගත නොහැකි රටක්... ජර්මනියේ ජාතිවාදී පක්ෂය ඉතාම බලවත් නිසා විදේශිකයින්ගේ අනාගතය භයානක තත්වයකට වැටිලා. දිළිඳුකම විශාල වශයෙන් බලපානවා. රට වැසියන් හරිම දිළිඳුයි. ධනවාදීන්ට ඒවා පෙනෙන්නේ නැහැ. වාමාංශික පක්ෂය පමණයි අහිංසක ජනතාව ගැන පාර්ලිමේන්තුවේදී වචනයක්වත් කතා කරන්න ඉන්නේ එක්සත් රාජධානියේ යුරෝපා සංගමයෙන් වෙන්වීමෙන් දුගී තත්වය කැපී පෙනෙනවා. ඉතාලිය ග්‍රීසියට වඩා ණයබරින් පෙලෙන රටක්... ගෝලීය ක්‍රමයට යුරෝපය අනාගතය ඉතාම අපැහැදිලි තත්වයකයි ඉන්නේ නමුත් ධනවාදී පවුල් කිහිපය යුරෝපය මවා පෙන්නනවා. මෙය රට වැසියෙක් වශයෙන් මගේ ඇසින් දිනපතා දකින විස්තරයක්... එමනිසා මේ ලිපියේ සම්පූර්ණ වගකීම මා සතුබව මෙයින් සහතික කරමි...

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 331 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 685 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නායකයා ඉල්ලා අස්වෙයි
2024 අප්‍රේල් මස 22 4159 3

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්


චීනයේ නගර ගිලා බහිනවා
2024 අප්‍රේල් මස 22 474 0

චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ


ඉරාන ජනපති පාකිස්තානයට
2024 අප්‍රේල් මස 22 2619 0

ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ


මැතිවරණයෙන් ජනපති මුයිසුගේ පක්ෂයට ජය
2024 අප්‍රේල් මස 22 83 0

මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 288 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1518 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site