Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
යුරෝපීය සංගමයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාඩ් මහත්මිය අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එය රටේ ආර්ථිකයට කිසිසේත්ම යහපත් නොවන බව ඇය පැවසුවාය. ඩුබායිහි පැවැති ලෝක රාජ්‍ය සමුළුවේදී අදහස් දක්වමින් ඇය බ්‍රිතාන්‍යයේ මෙම තීරණය විවේචනය කළාය.
බ්‍රිතාන්‍ය ලබන මස 29 වැනිදා යුරෝපා සංගමයෙන් ඉවත්වීමට නියමිතය.
(63226)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.