IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සිංගප්පූරු ගුවන් අවකාශය සීමා කෙරෙයි

සිංගප්පූරුවේදීය (රොයිටර්)
 
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන්ග් උන් අතර හමුව පැවැත්වෙන කාලසීමාවේදී සිංගප්පූරු ගුවන් අවකාශය සීමා කෙරෙන බව එරට ගුවන් සේවා බලධාරීහු අද (6) අනාවරණය කළහ. 

 
ජූනි 11, 12 සහ 13 යන දිනවලදී සිංගප්පූරු ගුවන් අවකාශය සීමා කරන බව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය, එක්සත් ජනපද ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය, සිංගප්පූරු ආරක්ෂක අමාත්‍යාංශය සහ සිංගප්පූරු සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදන නිකුත් කරමින් ඒ බව අනාවරණය කළේය. 
 
ඒ අනුව ආසියාවේ කාර්යබහුලම ගුවන් තොටුපොළක් ‘චන්ගී’ ගුවන් තොටුපොළේ ප්‍රමාද ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතී. අග්නිදිග ආසියානු රටක් වන ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා අතර පැවැත්වෙන ඓතිහාසික හමුවේ සත්කාරකත්වය දරයි. ලබන ජූනි 12 වැනිදා නායකයන් දෙදෙනා අතර මෙම ඓතිහාසික හමුව පැවැත්වෙන අතර ඒ හේතුවෙන් එරට ආරක්ෂාව වැඩි කර තිබේ.   
 
මෙම දිනවලදී සිංගප්පූරුවට පැමිණෙන සහ එරටින් පිටත් වන ගුවන් යානා ප්‍රමාද වනු ඇතැයි ද සිංගප්පූරු ආරක්ෂක අමාත්‍යාංශය සහ එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය ද සංචාරකයන්ට දැනුම් දී තිබේ. 
 
සිංගප්පූරුවේ ‘චන්ගි’ ගුවන් තොටුපොළට ගොඩබාන යානා වේගය සාමාන්‍ය වේගයට වඩා අඩු කළ යුතු වන අතර ගුවන් යානා ධාවන පථ භාවිත කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සීමා කිහිපයක් පනවා ඇතැයි සිංගප්පූරු ආරක්ෂක අමාත්‍යාංශය සහ සිංගප්පූරු සිවිල් ගුවන් සේවා අධිකාරිය නිකුත් කළ නිවේදනවල දැක්වේ. 
 
055



අදහස් (1)

සිංගප්පූරු ගුවන් අවකාශය සීමා කෙරෙයි

kasun Thursday, 07 June 2018 02:16 AM

"අග්නිදිග ආසියානු රටක් වන ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා" ඇමෙරිකාව තියෙන්නේ ආසියාවේ බව අදමයි දැනගත්තේ.

:       0       437

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 103 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 81 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 68 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 22 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 287 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 131 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site