IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සංචාරකයින්ගේ පැමිණිම ඉහළට

( තිළිණි ද සිල්වා)


මේ  වසරේ ජනවාරි සිට ජුනි දක්වා  පළමු මාස 06 තුළ දී ශ්‍රී ලංකාවටඩ පැමිණ තිබෙන සංචාරකයින් සංඛ්‍යාව 1,164,647 ක් පැමිණ අතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒම අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන  අනුව  පසුගිය 2017 වසරේ මුල් මාස හයේ දී ශ්‍රී ලංකාවට පැමිණි 1,010,444 ක්වූ සංචාරකයින් ප්‍රමාණය හා සැසඳීමේ දී මෙවර සංචාරකයින් පැමිණනීම සියයට 15.3 ක ඉහළ යාමකි.

මේ අතර පසුගිය ජූනි මාසයේ දී 146,828 ක විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර  ඉකුත් වසෙර් ජූනි මාසය හා සැසඳීමේ දී එය සියයට 19 ක වැඩි වීමකි.

පසුගිය  ජූනි මාසය තුළ දී වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණි රටවල් ලෙසින් පිළිවෙලින් ඉන්දියාව, චීනය හා එක්සත් රජධානිය ෙව්.. එහිදී 2017 වසෙර් ජූනි මාසයට සාපේක්ෂව ඉන්දීය සංචාරකයින් සියයට  18.4 කින්, චීන සංචාරකයින් සියයට 18.7 කින් හා එක්සත් රාජධානියෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය සියයට 16.1කින් ඉහළ ගොස් ඇත.

ජූනි මාසයේ දී පැමිණි 146,828 ක්වූ සමස්ත සංචාරකයින් ප්‍රමාණයෙන් 3,569 ක් පැමිණ ඇත්තේ මුහුදු මාර්ගයෙනි.



අදහස් (2)

සංචාරකයින්ගේ පැමිණිම ඉහළට

දිමුත් Thursday, 05 July 2018 06:49 AM

වියදම් නොකරන සංචාරකයින් නං කොච්චර ආවත් වැඩක් නෑ

:       0       5

kim Friday, 06 July 2018 12:41 PM

සංචාරක ව්‍යාපාරයෙන් ලංකාවට ප්‍රයෝජන ගන්න නම්, තරු 0-3 හෝටල් හා නවාතැන් ප්‍රමිති ගත කරන්න ඕනෑ. ගොඩක් තරු 4-5 නොවන නවාතැන්වල සංචාරකයන් තියා ලංකාවේ අයටවත් ඉන්න බැරි තරම් විදියේ තත්වයක් තියෙන්නේ. පිටින් ලස්සනට තිබුණත්, කාමර හා බාත් රූම්වල නඩත්තුව හරි නෑ සහ පිරිසිදුකම මදි. නමුත් මේවගේ ගානේ නම් අඩුවක් නෑ. අනිත් එක පාරිභෝගික සේවාව දුර්වලයි. ඊළඟ කාරණය සංචාරකයන් ගේ ආරක්ෂාව තහවුරු කරන්න ඕනේ... ගසා කන්නන් හැම තැනම. සංචාරක පහසුකම් සපයන්නන් ලැයිස්තුගත කර පාලනය කිරීමක් කරන්න ඕනෑ. අපේ කියා බජට් ගුවන් සමාගමක් තියෙන්න ඕනේ. (ධම්මික පෙරේරා මහතාත් මේක කියලා තියනවා) මොන දේ කරන්නත් රටට ආදරය කරන, අනාගතය ගැන හිතා වැඩ කරන, තමන්ගේ සන්තර්පනය ගැන පමණක් නොහිතන පාලකයෝ ඉන්න ඕනෑ.

:       0       4

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 158 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 85 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 6737 12

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


කේට් ට චාල්ස් රජුගෙන් පැසැසුම්
2024 අප්‍රේල් මස 24 85 0

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ


හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 402 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 728 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site