IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ලිබියාවේ සරණාගතයින් පැටවූ ලොරියක මියගිය 8කගේ සිරුරු

ලිබියාවේ බටහිර වෙරළ ආසන්න සුවෙරා නගරයේ සරණාගතයින් පැටවූ ලොරියක දරුවන් හය දෙනකු ඇතුළු අට දෙනකු මියගොස් තිබී හමුවී ඇත.

ලොරියේ සිරවී සිටි තවත් 90දෙනකු බේරා ගත් බවත් ඔවුන්ගෙන් බොහෝ දෙනකු අසාධ්‍ය තත්ත්වයේ පසුවූ බැවින් රෝහල් ගත කළ බවත් බලධාරීහු පවසති.

මස් හා මාළු ගබඩා කරන කන්ටේනරයක මිනිසුන් ගාල් කර තිබී ඇති අතර සුවෙරා නගරය හොරබඩු ජාවාරම්කරුවන්ගේ සහ මිනිස් ජාවාරම්කරුවන්ගේ කේන්ද්‍රස්ථානයක් වන අතර යුරෝපයට ගමන් කරන සරණාගතයින් බෝට්ටු වලට පැටවීමට පෙර රඳවා තබා ගන්නා ප්‍රදේශයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. 

අරාබිය, අප්‍රිකාව මෙන්ම පකිස්ථානය සහ බංගලාදේශය යන රටවලින් ද සරණාගතයෝ මෙහි පැමිණෙන අතර ට්‍රිපොලි අගනුවරට කිලෝමීටර් 110ක් පමණ දුරින් සුවෙරා නගරය පිහිටා ඇත.

(රෝයිටර් ඇසුරිනි - 085)



අදහස් (1)

ලිබියාවේ සරණාගතයින් පැටවූ ලොරියක මියගිය 8කගේ සිරුරු

Senarath Tuesday, 17 July 2018 03:40 AM

පව් අහිංසක පුංචි ළමයි. මේවා අනෙකුත් රටවලට හොද පාඩම්. ලිබියාව කොහොම තිබුණු රටක්ද. ගඩාපි දීපු පහසුකම් ලෝකේ මොනම රටකවත් තිබුනේ නැහැ. අලුතෙන් විවාහවෙන ඕනෙම යුවලකට නව නිවසක් නොමිලේ , විකුණන හැම තෙල් බැරලයකින්ම සෑම පුරවැසියෙකුටම ගණනක් බැරවෙනවා ගිණුමට, සුදුකමට රැකියාවක් නොමැතිනම් රැකියාවක් ලැබෙනකම් ඒ වැටුප, ඕනෙම කැමති වාහනයක් ගන්න පුළුවන් අඩක් රජයෙන්, සහ තවත් නොයෙක් දේ. ඒ රටේ හිටපු කාලකන්නි අතලොස්සක් , බටහිර රටවල් සමග කුමන්ත්‍රණය කරලා ඒ මනුස්සයත් මරලා දැම්මා. අද මුළුරටම අපායක් වෙලා. බටහිරයෝ කවදාවත් රටකට නැගිටින්න දෙන්නේ නැහැ. අපි එක තේරුම් ගන්න ඕනේ. ඔවූන් සෑම වෙලාවේම පාලකයෙක් ගැන හොද කියනවනම් , ඒ ඔවූන්ගේ රූකඩයක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 703 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 115 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 279 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 154 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1510 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 462 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 212 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1521 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1418 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site