IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


රොහින්ජා දරුවන් ලොවට අහිමි වීමේ අවදානමක්

 

ජීනිවාහිදීය (රොයිටර්)

රොහින්ජා මුස්ලිම් දරුවන් ලොවට අහිමි දරු පරම්පරාවක් බවට පත්වීමේ අවදානමක් හටගෙන ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (24) අනතුරු ඇඟවීය. 

බංග්ලාදේශයේ අවතැන් කඳවුරුවල සිටින රොහින්ජා දරුවන් විවිධ රෝගාබාධ ගොදුරු වීමේ අවදානමක් හටගෙන ඇතැයි ද මියන්මාරයේ සිටින රොහින්ජා දරුවන්ට නිසි අධ්‍යාපනයට ප්‍රවේශ වීමටත් හැකියාවක් නැතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් එහි ළමා අරමුදල (යුනිෆෙස්) විසින් ඇගයීමක් කර තිබේ. එයින් අනාවරණය වූ තොරතුරු කනගාටුදායක තත්ත්වය පවතින බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පෙන්වාදෙයි. 

පසුගිය වසරේදී රොහින්ග්‍යා වැසියන් සහ මියන්මාර ආරක්ෂක අංශ ගැටුම් උත්සන්න විය. එම ගැටුම් උත්සන්න වීමත් සමඟ රොහින්ජා වැසියෝ 700,000කට වැඩි පිරිසක් මියන්මාරයෙන් පලා ගියහ. 

දේශසීමාවේ දෙපැත්තේම සිටින රොහින්ජා දරුවන් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල එම ඇගයීම සිදු කර තිබේ. 

“රොහින්ජා දරුවන් ලොවට අහිමි දරු පරම්පරාවක් අහිමි වීමේ අවදානමට අපි මුහුණ දී සිටිනවා. අපි කතා කරන්නේ එය ගැනයි” ජීනිවා නුවරදී පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ සයිමන් ඉන්ග්‍රම් පැවැසීය. ඔහු බංග්ලාදේශයේ කොක්සිස් බසාර් දිස්ත්‍රික්කයේ රොහින්ග්‍යා  අවතැන් කඳවුරුවල සති හයක කාලයක් ගත කිරීමෙන් අනතුරුව එම පුවත් සාකච්ඡාව පැවැත්වීය. 

“ලක්ෂ පහකට ආසන්න දරුවන් පිරිසක් බංග්ලාදේශයේ හෝ ඒ දේශසීමාවේ සිටිනවා. තවත් බොහෝ පිරිසක් රඛීන් ප්‍රාන්තයේ සිටිනවා. ඔවුන්ට අධ්‍යාපනය ලැබීමට තිබෙන අවස්ථා ඉතා සීමිතයි. අධ්‍යාපනය ලැබීමට අවස්ථාවක් නැති තරම්” ඉන්ග්‍රම් කීය. 

රටක් රාජ්‍යයක් නොමැති රොහින්ජා වැසියන් 530,000 ත් 600,000ත් අතර පිරිසක් තවමත් රඛීන් ප්‍රාන්තයේ සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කරයි. එයින් 360,000ක් දරුවන් බව පැවසේ. රඛීන් ප්‍රාන්තයට යෑමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇති අවස්ථා ඉතා සීමිත බව පැවසේ.

තමන් රඛීන් ප්‍රාන්තයේ ස්වදේශිකයන් යැයි රොහින්ජා වැසියෝ පවසති. එහෙත් ඔවුන් අයුතු ලෙස මියන්මාරයට පැමිණි පිරිසක් යැයි මියන්මාරයේ බෞද්ධ බහුතරය පවසති.  එමෙන්ම බහුතර බෞද්ධයෝ රොහින්ග්‍යා  වැසියන්ට පුරවැසිභාවය ලබාදීම ද ප්‍රතික්ෂේප කරන අතර ඊට දැඩි විරෝධයක් එල්ල කරති. 

(055)

 

 



අදහස් (5)

රොහින්ජා දරුවන් ලොවට අහිමි වීමේ අවදානමක්

Chaminda Thursday, 23 August 2018 02:43 PM

ඕක ලොකුවට පුම්බන්න එපා මේ අය ඉල්ලන් කලානේ තියෙන්නේ මෙව්වා හිතන්න තිබ්බේ මීට ඉස්සෙලා. ලංකාවෙත් ඕකම ඉස්සරහට වෙයි කියල හිතන්න පුළුවන් ලංකාවේ පාලකයෝ ස්වාධීනව නීතිය එකලෙස ක්‍රියාත්මක කලේ නැත්නම්

:       1       26

Bamunuarachchi Thursday, 23 August 2018 03:14 PM

එහෙත් ඔවුන් අයුතු ලෙස මියන්මාරයට පැමිණි පිරිසක් යැයි මියන්මාරයේ බෞද්ධ බහුතරය පවසති. කතාව ඇත්ත. මොකද ලංකාවෙත් අවුරුදු 700 පෙර මුස්ලිම් කාරයෝ හිටියාද ? මේ ගොල්ලෝ ද්‍රවිඩයින් සමග දකුණු ඉන්දියාවෙන් පාත් වුන අය.

:       0       8

Nafeek Thursday, 23 August 2018 03:45 PM

ගෙන්න ගන්න කියන්නකො අරාබි රටකට. කාන්තාර වල ඕනේ තරම් ඉඩත් තියෙනව.

:       0       12

Sugath Friday, 24 August 2018 05:24 AM

රෝහින්ග්‍ය විතරක් නොවෙය් සියලුම මුස්ලිම්වරුන් වෙන රටවල් වලට ගිහින් තමන්ගේ ආධිපත්‍ය පතුරනවා. අන් සියලුම රටවල් වල ප්‍රශ්න ඇති කරනවා. ඔවුන් තමන්ගේ රටේ ප්‍රශ්න නිසා තමය් අන් රටවල්වලට යන්නේ. එහෙම ගියාම ඒ රටේ ප්‍රශ්න ඇති කරන්නේ නැතුව එම රටේ නීතියට අනුව හැඩගැහෙන්න ඕනේ . එහෙම නැත්නම් ඔවුන්ට හැම රටකම වැසියන් විරුද්ද වේවි. මේ මුස්ලිම් ප්‍රශ්නය මුළු ලෝකෙටම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.

:       16       207

mangala Friday, 24 August 2018 09:23 AM

ඉන්දුනීසියාවේ කාන්තාවක් මුස්ලිම් පල්ලියේ ශබ්දය කරදරයක් කීවට සිරදඩුවමක් දීලා. කොහොමද එහෙ සංහිඳියාව...

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

‘අයි පොප්’ ගායක තණ්ඩායමක් කරළියට
2024 අප්‍රේල් මස 16 127 0

ජපානයේ ‘ජේ පොප්’ සහ කොරියාවේ ‘කේ පොප්’ සංගීත කණ්ඩායම්වලට නොදෙවැනි අයුරින්, ඉන්දියාවෙන් ‘අයි පොප්’ සංගීත කණ්ඩායමක් ගීත ලොවට පිවිස සිටින බව විදෙස් මාධ


ඉන්දියාවේ බෝට්ටු අනතුරක්
2024 අප්‍රේල් මස 16 7 0

ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ප්‍රදේශයේ බෝට්ටු අනතුරකින් කුඩා ළමුන් ඇතුළු පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. බෝට්ටු අනතුර සිදුවී ඇත්ත


ඉරාන න්‍යෂ්ටික බලාගාරවගට පහර දීමේ සූදානමක්
2024 අප්‍රේල් මස 16 687 0

ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල


සල්මාන්ගේ නිවසට වෙඩි තැබූ දෙකක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 16 14 0

සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය පව


ඉරානයට පහර දෙන්න සුදුසු අවස්ථාව එනකල් ඉන්නවා
2024 අප්‍රේල් මස 15 3519 1

ඉරානයට පහරදීමට සුදුසු අවස්ථාවක් ලැබෙන තුරු බලා සිටින බව ඊශ්‍රායලය ඊයේ (15) පැවැසීය.


තවත් යුද්ධයක් එපා: ජගත් මහ ලේකම් කියයි
2024 අප්‍රේල් මස 15 1015 1

මැද පෙරදිග කලාපයට හෝ ලෝකයට තවත් යුද්ධයක් දරා ගත නොහැකි බවත්, එම නිසා ඉරානයත් ඊශ්‍රායලයත්, අඩියක් ආපස්සට තැබිය යුතු බවත් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 135 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1411 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1343 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site