මධ්‍යධරණී මුහුද හරහා යාත්‍රා කළ සරණාගතයින් පිරිසක් රැගත් බෝට්ටුවක් ලිබියාවට එපිටින් මුහුදු තීරයේදි ගිලියෑමෙන් 64දෙනකු පමණ මියගොස් ඇතැයි එම ප්‍රදේශයේ ක්‍රියාත්මක මානවහිමිකම් සංවිධාන පවසයි.
මෙම යාත්‍රාවේ සංක්‍රමණිකයන් 150ක් පමණ ගමන් කර ඇති අතර යාත්‍රාව අනතුරට පත්වීමෙන් පසු 86දෙනකු බේරාගත් බවත් මියගිය අට දෙනකුගේ සිරුරු හමුවූ බවත් වාර්තා වී ඇත.
එක් පවුලක 11දෙනකු මෙම යාත්‍රාවේ ගමන් කර ඇති අතර ඔවුන්ගෙන් අට දෙනකු මියගොස් ඇතැයි වෙරළ ආරක්ෂක නිලධාරීන් පවසයි. ඔවුන් පවසන්නේ 2018 වර්ෂයේ වාර්තා වූ ප්‍රථම අනතුර මෙය බවයි.
2017 වර්ෂයේ දි මධ්යරණී මුහුද තරණය කිරීමට ගිය සංක්‍රමණිකයන් 3116දෙනකු මියගොස් ඇති අතර මානව හිමිකම් සංවිධාන පවසන්නේ මෙය සංක්‍රමණිකයන්ට මාරාන්තික ගමන්මාර්ගයක් වී ඇති බවයි.
(සීඑන්එන් ඇසුරිණි - 085)
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
යාත්‍රාවක් පෙරළීමෙන් සරණාගතයෝ 64ක් මරු දකිති