සැන් ෆ්‍රැන්සිස්කෝහිදීය/ලන්ඩන්හිදීය (රොයිටර්)
ලොව විශාලතම සමාජ ජාලය වන ‘ෆේස්බුක්’ සමාජ ජාලයට ඉදිරියේදී වෙනස්කම් කිහිපයක් හඳුන්වාදෙන බව එහි ප්‍රධාන විධායක නිලධාරී මර්ක් සකර්බර්ග් පවසයි.
සිය ෆේස්බුක් ගිණුමේ පණිවිඩයක් තබමින් ඔහු එම කරුණු පවසා තිබේ. නව වෙනස්කම්වලට අනුව මුහුණු පොතේ එක් එක් ගිණුම් හිමියාට දර්ශනය වන ‘නිව්ස්ෆීඞ්’ එසේත් නොමැතිනම් පුවත් තීරයට මෙම වෙනස්කම් හඳුන්වා දෙන බව ෆේස්බුක් හි සම නිර්මාතෘ ද වන සකර්බර්ග් පවසයි.
මේ අනුව පුවත් තීරයේ දිස්වෙන වෙළෙඳ ප්‍රචාරණ දැන්වීම් නොවන ප්‍රකාශකයන්ගේ සහ සන්නාම දිස්වීම අඩු කර එක් එක් ගිණුම් හිමියාගේ මිතුරන් සහ පවුලේ සාමාජිකයන්ගේ ඡායාරූප, වීඩියෝ පටවලට නව වෙනස්කම්වලදී ප්‍රමුඛත්වය දෙන බව සකර්බර්ග් කියයි.
ඊට අමතරව තවත් වෙනස්කම් කිහිපියක්ද ඉදිරියේදී හඳුන්වාදෙන බව මාර්ක් සකර්බර්ග් සඳහන් කර තිබේ.
055
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මුහුණු පොතේ වෙනස්කම් කිහිපයක්
pahan Friday, 12 January 2018 03:17 PM
ඕක තිබුණත් එකයි.. අපිට නැතත් එකයි. අපි කියලයැ ඕවා හඳුන්වලා දුන්නේ...
de silva Saturday, 13 January 2018 04:57 PM
ඕක මහා හිසරදයක්, මගේ ගිණුම මම වහල දැම්මා.